ඩයලොග්/ ලංකාබෙල්/ SLT 4G - Portable Routers..!!!

tuan siraj

Junior member
  • Sep 1, 2009
    96
    8
    18
    WAttala
    ඩයලොග්/ ලංකාබෙල්/ SLT 4G - Portable Routers..!!!

    4G Data පැකේජ් එකක් ගන්න ඉන්නේ. හැබැයි මුන් දෙන රවුටර්ස් ඔක්කොම wired නේ. මට ඕනේ තැන තැන ගෙනියන්න පුළුවන් රවුටර් එකක්. (සාක්කුවක වගේ දාගෙන යන්න පුළුවන් එකක්.:rofl:)

    ඩයලොග්/ ලංකාබෙල්/ SLT 4G සිම් සපෝර්ට් කරන පෝටබල් මොඩම්, රවුටර්ස් මොනවාද?? එක එක ISP ලගේ 4G Bands වෙනස් නේද?

    දන්නා කට්ටිය ඉන්නවනම් ඒ ඒ අදාළ ISP එකට තියෙන 4G Bands සහ ඒවාට හරියන පෝටබල් රවුටෙර්ස් ටිකක් කොටා බාලා යන්ඩො..!!!! :yes::yes::yes: