අවුරුදු කීපයකට කලින් video එකක් තිබ්බා , හොයාගන්න උදව්වක් දෙන්න.
video එකේ content එක ,
ළමයෙක්ට සීයාව අවේශ වෙන එකක්. ගෙදරට ගල් වැටෙනවා , බත් මුට්ටියේ ලේ තියෙනවා. ඇදුම් ගිනිගන්නවා .
මෝහනය කරාම දැන ගන්නවා ළමය බල්ලෙක්ගෙ ලේ බත් මුට්ටියට දාල කියල . ළමය ඔක්කොම කරන්නේ තාත්තාගේ බේබදු කම නවත්තන්න ...