මේකෙන් යා යුතුයි. 🖤

nlasasatha

Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    නිකමට හිතපල්ලා .. අපි උඹලා මේ රට ඇතුලෙම හිරකාරයෝ ...වහල්ලු ..
    සුපර් මාකට් එකකට පලයල්ලා .. හරි චොකලට් එකක් මේ රටේ තියෙනවද ? මොකක් හරි මල ජරාවක් තියෙන්නේ ..හොද චොකලට් එකක් කනවා නම් ඒකේ හරි මිල වගේ දෙගුණයක් තුන් ගුණයක් ගෙවන්න ඕනේ ..
    ලක්ශ 35ක් තියෙනවා නම් මේ රටේ උඹට ගන්න පුලුවන් එකම වාහනේ wagon R එකක් .. ඒත් හිතපන් පිට රටක ලක්ශ 35කට උඹට ආතල් එකේ skyline එකක් ගන්න බැරිද ? මුදලට වටිනා වාහනයක් ගන්න පුලුවන්ද ?
    Mobile network ගැන කල්පනා කරපං .. එක්කෝ signal නෑ ,එක්කෝ slow හැබැයි ගාන නම් ලස්සනට කැපෙනවා .. කිසිම choice එකක් නෑ ..උන් දෙන්නේ මොකක්ද අපි ගන්න ඕන ..
    වැඩිය එපා අපිට අපේ රට බාර දෙන්න පාලකයෙක් හොයාගන්න බෑ .. අපි දන්නවා ඔක්කොම හොරු.. හැබැයි අපිට වෙන විකල්පයක් නෑ .. හොරු අතරින් හොදම හොරා තෝරන්න තියෙන්නේ ,මිනීමරුවෝ ,කොටි පාර්ලිමේන්තුවේ.. උන් තමා අපේ අනාගතේ ගැන තීරන ගන්නේ ..
    වැඩිය මොකුත් ඕනේ නෑ සිගරැට් එකක් ගනිං .. සිගරට් බොන එකා ඕක මොන ගානට තිබ්බත් ගන්නවා.. ඌත් මොනවා උනත් customer කෙනෙක් .. ඌ ගෙවන ගානට උට සරිලන සිගරැට් එකක් උට හම්බෙන්න ඕන .. ලෝකේ කොච්චර හොද flavors තියෙනවද ? හැබැයි අපේ උන්ට උරන්න පුලුවන් උන් දෙන එක .. හෙට උන් දුම්කොල කුඩු දුන්නත් අපි ගහන්න ඕන .. වෙන විකල්ප නෑ ..
    මිනිහෙක් උපාධියක් ගන්න කොච්චර කැපකිරීමක් කරන්න ඕනද ? කොච්චර මහන්සි වෙන්න ඕනද? හැබැයි ඔය මහන්සි වෙලා ගන්න උපාධි සහතිකෙත් අරගෙන අට පාස් ඇමතිලා මන්ත්‍රී ලා ලග දනින් වැටෙන්න ඕන රස්සාවක් ගන්න ..
    නීතිය ගත්තත් 10 දෙනෙක්ට ක්‍රියාත්මක වෙන්නේ 10 විදියකට ..
    ඒ වගේම නිකමට හිතපන් අපේ මේ සංස්කෘතිය කියන ලබ්බ .. කරන්න පුලුවන් අලුගුත්තේරු වැඩ ඔක්කොම වෙනවා .. හබැයි ඒවා වෙන්න ඔන හොරෙන් .. එලිපිට reality එකේ ජීවත් වෙන උන් හංවඩු ගැහෙන්නේ පිස්සො විදියට ..
    රටේ වෙන්නේ මොකක්ද කියලා හරියට දැනගන්න පුලුවන් news චැනල් එකක් තියෙනවද ? උන් පෙන්නවා..අපි බලනවා. ඇත්ත උනත් බොරු උනත් ඇටි කෙහෙල් කාපු උගුඩුවෝ වගේ ඔහේ බලං ඉන්නවා..
    අපේ රටවල උන්ට නිදහසේ හිතලා , නිදහසේ කතා කරලා පුරුදු නෑ .. හිතන්නේ වහල්ලු වගේ ,ජීවත් වෙන්නේ තව එකෙක්ට බයෙන් , හෙට දවසේ ගේම ගහගන්න නම් අද දවසේ මොකාට හරි ගොට්ට අල්ලන්න ඕන ..
    නිකං හිතපන් අපි ගෙවන්නේ මොන කරුමයක් ද කියලා ?\

    cpd
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,397
    1,767
    113
    Bangkok

    Skyline ගන්න බැහැ ඕයි ලක්ෂ 35ට කොහේවත්. හැබැයි කතාව ඇත්ත. Thailand වලත් R32 GTR එකක් රුපියල් වලින් ලක්ෂ 120 විතර වෙනව (very high demand).
    හැබැයි 2015 Lancer එකක් නම් රුපියල් ලක්ෂ 10-14 ගන්න පුළුවන්
     
    Last edited:
    • Like
    Reactions: nlasasatha

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,518
    6,373
    113
    මටත් මේක කල්පනා වෙලා දැන් ටිකක් කල්.... අනිත් එක බලපන් මචන් අපිට අපි ඉපදුනු රට දාල යන්න හිතෙන තැනටම පත් වෙලා ඉවරයිනෙ දැන් ... මේක තව දුරටත් ජිවත් වෙන්න සුදුසු රටක් නෙවෙයි ... කවුරුහරි පිට රටකට යන්න හිතන්නෙ සාමාන්‍යයෙන් නම් ඉගෙන ගන්න, ජොබ් එකකට, එහෙම නැත්නම් සංචාරය වගේ එකකට හරි වෙනත් තමන්ගේ උවමනාවකට නේ ... ඒ උනාට බලපන් අපිට...:confused: ඉතියෝපියාවට හරි යන්න හිතිලා තියෙන්නෙ මේ රට ජිවත් වෙන්න සුදුසු නැති නිසා ... මොන තරම් කාලකන්නිකමක්ද ...:no::no:
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මගෙ නං සොමිබර ඇටිටියුඩ් එක තමයි මේක දාල යන්න තියෙන ලොකුම පරහ. මට හෙන බයයි කොහෙ ගියත් මෙච්චර ආතල් නැති වෙයි කියල.

    අනික බුද්ධිමතුන් ගොඩක් කොවිඩ් ඉවර වුන ගමන් රට පනින සීන් එකක් තියෙන්නෙ. මෝඩ අපි සෙට් එකට මේකෙ ආතල් එකක් දාගෙන කරදරයක් නැතුව ඉන්න පුළුවන්
    😅
    😅
    😅

    මේ රට මගෙ රට මා ඉපදුන රට ...
     
    fkguy

    Well-known member
  • Apr 19, 2018
    674
    445
    63
    ජී. ටී. ලොක්කා කියල තියෙනව දැක්ක මෙහෙ තරම් ආතල් එකට ජීවත් වෙන්න පුළුවන් රටක් නෑ කියල. ඇත්තට ම මන් රට වල් වල ඇවිදල නැති කෙනෙක්. ඒ නිසා එ රටවල තත්වෙ දන්නෙ නෑ.

    ලොක්කයිය මොකද හිතන්නෙ මේ ගැන?
    @GTRZ
     
    • Like
    Reactions: nlasasatha

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    සැප තමයි. වැඩිය කියන්නේ නෑ. මිට්ටො ෆෝම් කරලා වස් වැදිලා අකුලෝලා යයි කියලා බයයි.
    Kenyawa chora kiyala thama ahalanam thiyenne, kalu unge ratakne, crimes wadi athi sahenna.... bro inne nam Suddo-Indian neighbourhood ekaka wennathi neda
     
    • Wow
    Reactions: nlasasatha