කාගාව හරි අරේ මරේ කතා සෙට් එක තියෙනවනන් දෙන්නකෝ මීට සෑහෙන කාලෙකට කලින් එකෙක් සේරම කතා ටික අප්ලෝඩ් කලා එතන කතා 50ක් විතර තිබ්බා. හාඩ් එකට කෙලවෙලා මගේ තිබ්බ කතා ඔක්කොටම කෙලවෙලා ගියා උඹලා කාගාව හරි බාගත්ත කතා සෙට් එක තියෙනවනන් ශෙයා කරපල්ලකෝ. ඔක අහගෙන තමා බන් මං වැඩ කරන්නේ දැන් ඒ ටික නැතුව කෑවේ නෑ...