මම දැක්කා මේ thread එකේ http://www.elakiri.com/forum/showthread.php?t=1538928 දාල තියෙනවා MTA race server එකකුත් launch කලා කියලා. ඉතින් මමත් කැමතී එකේ developing team එකට ජොයින් වෙන්න. මං ඉස්සෙල්ලාම mta play කරන්න පටන්ගත්තෙ 2009 දි. මං MTA ගේම් එකේ PW, GK,INT,KRO LS and LION කියන clans lead කරලා තියෙනවා සහ මගේ මේ වෙනකොට clan එක LIONS(I'm the owner of the clan). තව DDC servers වල මං level 5 server admin කෙනෙක්. ඒ වගේම www.fotl-clan.ru forum එකේ moderator කෙනෙක්. FOTLලට race servers 9ක් තියෙනවා.දැනට race servers වලින් number one ඉන්නේ DDC servers තමයී. DDCලගේ main clan එක තමා FOTL කියන්නේ. DDC servers අයිති FOTLලට. DDC වල ලංකාවේ අය අඩුයි මගේ මල්ලිලා 2කුයි යාලුවෙකුයී තව එක ලංකාවේ එකෙකුයි විතරයි permanent membersල විදිහට ඉන්නේ.ඒව තමයී මගේ MTA life එක ගැන විස්තර.
Race server එකක් ගැන කතා කලොත් race server එකක තියෙනවා ප්‍රදාන map ජාතී 2ක්.
1දැනට elakiri server එකේ තියෙනවා වගේ normal race maps(ඉස්සෙලාම ඉවර කරපු කෙනා තමා දිනන්නේ.)
2 අනිත් ජාතිය තමා අන්තිමට ඉතුරු වෙන කෙනා දිනනවා.(ඒ වර්ගයේ maps තමා ගොඩක්ම ජනප්‍රිය.)
ඒ දෙවෙනි ජාතියේ තවත් ජාති දෙකකට බෙදෙනවා.
2.1DM maps - ඒ maps වල අවසානයේ තියෙනවා hunter කියල helicopter එකක් ඉස්සෙල්ලම ඒක ගන්න කෙනාට පුලුවන් ඒකෙන් වෙඩිතියලා අනිත් අයව මරල map එක win කරන්න.
2.2 DD maps - මේ maps වල තියෙන්නේ තනිකර කෙලගන්ඩ. වහන වලින් හප්පගන්න. win කරන්ඩනන් අනිත් අයගේ වාහන හප්පලා වතුරට දාන්න ඔනී එතකොට ඉතුරුවෙන කෙනා දිනනවා.
අන්ඩර දෙමල වගේද?? මේ වීඩියොස් බැලුවාම තේරෙයි මොකක්ද සීන් එක කියලා..
example for a normal race map
example of a DD map
example for a DM map
ඔන්න ඔකයි ෆුල් ස්ටොරිය. කස්ටිය මොකද හිතන්නේ? අපි අපේ server එක ලොකෙටම අරන් යමුද? හොදටම maps පුරුදු වුනාම අපිට අපේම කියල clan එකකුත් පටන්ගන්න පුලුවන්. EK කියල.eg([EK]LastKiller) පස්සේ අනිත් MTA clanවලට clanwars වලට invite කරලා ගේමට play කරන්නත් පුලුවන්. eg:EK invites FOTL for a clanwar
(really a bad idea for now. because they are a strong clan) 

කස්ටියගේම අදහස් උදහස් දැනගන්න බොහොම කැමතී.. ඒවගේම ජීටියගේ අදහසුත් අනිවා ඔනි..
_________________________________________________