අරේ_මරේ

lastkiller

Active member
  • Sep 3, 2009
    779
    55
    28
    Gampaha
    කාගාව හරි අරේ මරේ කතා සෙට් එක තියෙනවනන් දෙන්නකෝ මීට සෑහෙන කාලෙකට කලින් එකෙක් සේරම කතා ටික අප්ලෝඩ් කලා එතන කතා 50ක් විතර තිබ්බා. හාඩ් එකට කෙලවෙලා මගේ තිබ්බ කතා ඔක්කොටම කෙලවෙලා ගියා උඹලා කාගාව හරි බාගත්ත කතා සෙට් එක තියෙනවනන් ශෙයා කරපල්ලකෝ. ඔක අහගෙන තමා බන් මං වැඩ කරන්නේ දැන් ඒ ටික නැතුව කෑවේ නෑ වගේ.. චූටි මල්ලී පොඩි මල්ලී අරේ සහ මරේ තරන් ගතියක් නෑ.. :(:(:(:(
     
    • Like
    Reactions: gayanmax00

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    http://madhawawijesekara.blogspot.com/2012/06/31.html

    ඔතනින් බාගනිං..
    ඉස්සර කරන්ට් එක කපපු කාලයක් තිබ්බා රෑට රෑට..
    ඔය කාලෙ තමා මේක හිට් උනේ..
    පට්ටයි..

    සිරසේ ගිය ශර්ලොක් හෝම්ස් සෙට් එක මං හොයනවා බං..
    කම්ප්ලීට් එකක් හම්බවුනේ නෑ..

    lastkiller

    Active member
  • Sep 3, 2009
    779
    55
    28
    Gampaha
    අරේ මරේ :confused::confused:

    ඒක චූටි මල්ලී පොඩි මල්ලී (ගාමින්දයී සුනෙතුයි ) කරපු මුල්ම ශෝ එක මචං පට්ට ඒ කාලේ සිරස FM එකේ ගියේ. අහලා බලපන්කෝ

    http://madhawawijesekara.blogspot.com/2012/06/31.html

    ඔතනින් බාගනිං..
    ඉස්සර කරන්ට් එක කපපු කාලයක් තිබ්බා රෑට රෑට..
    ඔය කාලෙ තමා මේක හිට් උනේ..
    පට්ටයි..

    සිරසේ ගිය ශර්ලොක් හෝම්ස් සෙට් එක මං හොයනවා බං..
    කම්ප්ලීට් එකක් හම්බවුනේ නෑ..

    උම්ම්මා.. උඹනන් දෙයියෙක් නෙමෙයි දේවාලයක්.. ස්තූතී පුතී..

    මටනන් කතාව මීටර් නෑ බං හම්බුනොත් අනිවා උබට pm කරන්නන්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒක චූටි මල්ලී පොඩි මල්ලී (ගාමින්දයී සුනෙතුයි ) කරපු මුල්ම ශෝ එක මචං පට්ට ඒ කාලේ සිරස FM එකේ ගියේ. අහලා බලපන්කෝ

    උම්ම්මා.. උඹනන් දෙයියෙක් නෙමෙයි දේවාලයක්.. ස්තූතී පුතී..

    මටනන් කතාව මීටර් නෑ බං හම්බුනොත් අනිවා උබට pm කරන්නන්

    එල..
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    http://madhawawijesekara.blogspot.com/2012/06/31.html

    ඔතනින් බාගනිං..
    ඉස්සර කරන්ට් එක කපපු කාලයක් තිබ්බා රෑට රෑට..
    ඔය කාලෙ තමා මේක හිට් උනේ..
    පට්ටයි..

    සිරසේ ගිය ශර්ලොක් හෝම්ස් සෙට් එක මං හොයනවා බං..
    කම්ප්ලීට් එකක් හම්බවුනේ නෑ..

    :) 3+
     
    sunjayasri

    Well-known member
  • Apr 29, 2009
    1,054
    238
    63
    Srilanka
    http://madhawawijesekara.blogspot.com/2012/06/31.html

    ඔතනින් බාගනිං..
    ඉස්සර කරන්ට් එක කපපු කාලයක් තිබ්බා රෑට රෑට..
    ඔය කාලෙ තමා මේක හිට් උනේ..
    පට්ටයි..

    සිරසේ ගිය ශර්ලොක් හෝම්ස් සෙට් එක මං හොයනවා බං..
    කම්ප්ලීට් එකක් හම්බවුනේ නෑ..

    Sherlock Holmes Drama -
    https://www.youtube.com/channel/UCK8nP6rZjzboaryATFL-UbA
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    11.gif

    තෑන්ක්ස් බං.. කොටස් කීපයක් අඩුයි.. :sorry:
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    http://madhawawijesekara.blogspot.com/2012/06/31.html

    ඔතනින් බාගනිං..
    ඉස්සර කරන්ට් එක කපපු කාලයක් තිබ්බා රෑට රෑට..
    ඔය කාලෙ තමා මේක හිට් උනේ..
    පට්ටයි..

    සිරසේ ගිය ශර්ලොක් හෝම්ස් සෙට් එක මං හොයනවා බං..
    කම්ප්ලීට් එකක් හම්බවුනේ නෑ..

    අපි නං කරන්ට් ගියපු වෙලාවෙත් කුප්පි ලම්ම්පු එළියෙන් හරි පාඩන් කර..ඕව අහන්න වෙලාවක් නෑ :rolleyes::rolleyes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    rkr-life-lantern.jpg

    පෙට්‍රල්මැක්ස් ලාම්පුව.. මේක තාම අපේ ගෙදර ඇති.. දැන් ඉන්න උන් මේව දැකලත් නෑ.. :rofl:
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,528
    1,810
    113
    ලංකාවෙ අඩා...!
    http://madhawawijesekara.blogspot.com/2012/06/31.html

    ඔතනින් බාගනිං..
    ඉස්සර කරන්ට් එක කපපු කාලයක් තිබ්බා රෑට රෑට..
    ඔය කාලෙ තමා මේක හිට් උනේ..
    පට්ටයි..

    සිරසේ ගිය ශර්ලොක් හෝම්ස් සෙට් එක මං හොයනවා බං..
    කම්ප්ලීට් එකක් හම්බවුනේ නෑ..

    2001_2002 withara..........light enakal......! Irida raa..sherlock ahuwath mathakai......
     
    sameeabc

    Junior member
  • Aug 9, 2009
    35
    8
    8
    http://madhawawijesekara.blogspot.com/2012/06/31.html

    ඔතනින් බාගනිං..
    ඉස්සර කරන්ට් එක කපපු කාලයක් තිබ්බා රෑට රෑට..
    ඔය කාලෙ තමා මේක හිට් උනේ..
    පට්ටයි..

    සිරසේ ගිය ශර්ලොක් හෝම්ස් සෙට් එක මං හොයනවා බං..
    කම්ප්ලීට් එකක් හම්බවුනේ නෑ..

    sherlock homes tika nam youtube ek tiyenawa.hebei issarama giyapu ewa newei meta awrudu 3kata withara kalin giyapu set eka