ජාතිකවාදය ද ගෝලීයවාදය ද?
මේ ලෝකේට මිනිසා පහල වෙලා දැන් වසර ලක්ෂ 2ක්. පරිණාමවාදයට අනුව චිම්පන්සියෙකුගේ සිට අද දක්වා ආපු ගමන දිහා හැරිලා බැලුවොත්, අප රාජ්‍යයන් ලෙස සංවිධානය වෙන්නේ මීට අවුරුදු 5000කට පමණ පෙර. ඊට කලින් කුඩා රැළක්, ගෝත්‍රයක්, සමූහයක් විදියට ජීවත් උනත්, රාජ්‍යයන් ලෙස මුලින්ම Sumer වල...