අමරණීය ගීත එකතුවක්.......
ඔන්න මචන්ලා පෝස්ට් එකක් දාන්න දෙයක් හොයල
හොයල අන්තිමට හම්බුනා ප්රයෝජනවත් වෙයි කියල හිතෙන දෙයක් . ;);););)
මේක පරන සින්දු වලට ආස කරන අයට .:yes:
මිල්ටන් පෙරේරා ගායකයගෙ මුලම කාලෙ සින්දු ටිකක්.ටිකක් කිව්වට 100 ක් විතර තියෙනව. කට්ටියගෙ ප්රතිචාර අනුව ටික ටික දාන්නම්.:D...