ඔන්ලයින් රබර් සෙරෙප්පු

iroshan.2000

Member
Oct 1, 2009
702
44
0
ලංකාවෙ
ඔන්ලයින් රබර් සෙරෙප්පු

හැම දෙයක් ම වගේ එකෙන් ගෙන්න ගන්න අයට දැන් රබර් සෙරෙප්පුත් ඔන්ලයින් ම ඕඩර් කරන්න පුලුවන්..
ඕනනම් මෙන්න ලින්ක් එක
:P:P:P
ගිහිල්ලම බලන්


http://www.ebay.com/itm/MENS-FLIP-F...21?pt=US_Men_s_Shoes&var=&hash=item3381e025e1


රී පෝස්ට් නම් සොරි හොදේ....:cool::cool::cool:
 
Last edited:

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලංකාවෙ නිශ්පාදන ගොඩක් තියෙනවා බං ඕකෙ.. ඔය සෙරෙප්පු නම් මහ ජරාවක්.. ඉස්සර ඉඳන් මට පේන්න බෑ..