හැමෝම බලන්න මේක
gtrz අයියාගෙයි එයාගේ mod යාලුවගෙයි එළකිරි එකේ ඔයාලගේයි අදහස දැන ගන්නයි මම මේක දාන්නේ.:)
මට A/L විභාගේ නිසා මම වැඩිය එළකිරි එකට එන්නේ නැහැ.:( එත් මම අද එළකිරි එකට ආවම දැක්කා වසරේ සරාගී ත්රඩ් සපයන්නා කියල Thread එකක් :eek:
එකේ ඉන්න අයගෙන් Po Di-Al ගැන තමා මම කියන්නේ, එකේ ඉන්න...