වසරේ සරාගී ත්‍රෙඩ් සපයන්නා ( Sexiest Threader Of the Year )

Snow Blue

Member
Oct 18, 2009
635
31
0
වසරේ සරාගී ත්‍රෙඩ් සපයන්නා ( Sexiest Threader Of the Year )

වසරේ සරාගී ත්‍රෙඩ් සපයන්නා ( Sexiest Threader Of the Year ) Award kiyala ekak kunuharapa jara photo elakiri eke dana manasika roginta denna epa

avatar55826_4.gif
tharinda76
http://www.elakiri.com/forum/showthread.php?t=1417117
:no:
 
Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
කුනු හරුප වෙන්නේ කොහොමද සරාගි කියන්නේ Sensual කියන අර්ථයටයි එතනදි ලිංගික හැගීම් ඇවිස්සීමට නෙවෙයි ෆොටෝ දාන්නේ ලිංගිකව නම් ඒක sexual වෙන්නේ. එතන අරමුණ කලාත්මක බවයි මිනිහගේ ඇග පවා කලාත්මක දෙයක් ඒක හරියට සතුන්ව කලාත්ම නිර්මාණ සදහා වස්තූ බීජ ලෙස ගන්නවා වගේ.
ඉස්සර ග්‍රීසියේ නිරුවත් ප්‍රතිමා , ඉතාලියේ නිරුවත් චිත්‍ර ඕන තරම් තිබිලා තියෙනවා එතන අරමුණ ලිංගික ආශ්වාදය උදෙසා නිර්මාණ කිරිම නෙවෙයි කලාත්මක බව උදෙසා නිර්මාණ කිරිමයි. ඔයාට ඕක කුණූ හරුප වෙන්නේ ඔයා porn බලන නිසයි මොකද porn වලිනුයි නිරුවත කියන එක කුණු හරුප කරලා තියෙන්නේ. porn බලන්නේ නැති කෙනා මේක දන්නේ කොහොමද? ඒක නිසා මිනිහෙගේ ඇගක් සාරාගි කියන ලේබලය යටතේ දාද්දි කලාත්මක නිර්මාණයක් ලෙස දකින්න පුරුදු වෙනවා මෝඩයෙක් වගේ හෙළුවක් දැක්ක හැටියේම කුණු හරුප කියාගෙන අඩන්නේ නැතුව. අනික නිරුවත් වෙන්නම ඕන නෑ sex කරන්න කටට දෙන ඒවා, අත ගාන ඒවා, වගේ ඒවා ඇදුම් ඇදගෙන වුනත් කරන්න පුලුවන් මේවා අයිති වෙන්නේ sex කියන category එකටයි.
 
  • Like
Reactions: tharinda76

stylus4

Member
Nov 9, 2007
746
173
0
6 Feet Under

11.gif
11.gif
11.gif
11.gif
 
rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83

    :yes::yes::yes::yes::yes:

    ගනන් ගන්න එපා බන් අහසින් පාත්උනා වගේ කථාකරාට මිනිහ කියන විදිහට උත් කුණුහරපෙක ප්‍රතිඵලයක්:lol::lol::lol::lol::lol:
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    කුනු හරුප වෙන්නේ කොහොමද සරාගි කියන්නේ Sensual කියන අර්ථයටයි එතනදි ලිංගික හැගීම් ඇවිස්සීමට නෙවෙයි ෆොටෝ දාන්නේ ලිංගිකව නම් ඒක sexual වෙන්නේ. එතන අරමුණ කලාත්මක බවයි මිනිහගේ ඇග පවා කලාත්මක දෙයක් ඒක හරියට සතුන්ව කලාත්ම නිර්මාණ සදහා වස්තූ බීජ ලෙස ගන්නවා වගේ.
    ඉස්සර ග්‍රීසියේ නිරුවත් ප්‍රතිමා , ඉතාලියේ නිරුවත් චිත්‍ර ඕන තරම් තිබිලා තියෙනවා එතන අරමුණ ලිංගික ආශ්වාදය උදෙසා නිර්මාණ කිරිම නෙවෙයි කලාත්මක බව උදෙසා නිර්මාණ කිරිමයි. ඔයාට ඕක කුණූ හරුප වෙන්නේ ඔයා porn බලන නිසයි මොකද porn වලිනුයි නිරුවත කියන එක කුණු හරුප කරලා තියෙන්නේ. porn බලන්නේ නැති කෙනා මේක දන්නේ කොහොමද? ඒක නිසා මිනිහෙගේ ඇගක් සාරාගි කියන ලේබලය යටතේ දාද්දි කලාත්මක නිර්මාණයක් ලෙස දකින්න පුරුදු වෙනවා මෝඩයෙක් වගේ හෙළුවක් දැක්ක හැටියේම කුණු හරුප කියාගෙන අඩන්නේ නැතුව. අනික නිරුවත් වෙන්නම ඕන නෑ sex කරන්න කටට දෙන ඒවා, අත ගාන ඒවා, වගේ ඒවා ඇදුම් ඇදගෙන වුනත් කරන්න පුලුවන් මේවා අයිති වෙන්නේ sex කියන category එකටයි.
    :):)
    11.gif
     
    Hildegarde

    Member
    Apr 27, 2012
    1
    0
    0
    london
    ගනන් ගන්න එපා බන් අහසින් පාත්උනා වගේ කථාකරාට මිනිහ කියන විදිහට උත් කුණුහරපෙක ප්‍රතිඵලයක්simida simida!!!