GTRZ ayya wetha

Snow Blue

Member
Oct 18, 2009
635
31
0
Ai ban senior member kenek wela posts 480k daalath Private Messages gena nodanne?
Welcome to EK
********
/mod

oya thawa admin kenekda

mama danna admin inne gtrz ayya witharai

mama issellama eyata pm kara

oyage nama mokakda
 
Last edited:
  • Like
Reactions: HRA

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    නිකන් ත්‍රේඩ් වලට උඩින් පත් වෙලා මෝඩ කතා කියන්නෙපා
    හරියට නොදැන කිසි දෙයක් කියන්න එපා
    නලින් කියන එකා කොහොමත් අමු පිස්සෙක්
    ඒත් කොහොමද මන් ඕකට ගෑ උනේ??
     
    Snow Blue

    Member
    Oct 18, 2009
    635
    31
    0
    මම කියපු දෙ දැක්කද උඹ?
    නිකන් මෝඩ කතා කියනෙපා බන්

    oya katha karanna igena ganna nahadichcha kama EK eke pennanne nathuwa

    oyage jara thread eka gtrz ayya dan makala
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    ඔය වලිගෙ උඩ ඉඳගෙනයි ඔය කියන්නෙ
    හරියට දන්නෙ නැත්තන් ඒකට කට නොදා හිටිය නම් නේද හොඳ?
     
    Snow Blue

    Member
    Oct 18, 2009
    635
    31
    0
    ඔය සහෝදරයා වලිගෙ උඩ ඉඳගෙනයි ඔය කියන්නෙ
    හරියට දන්නෙ නැත්තන් ඒකට කට නොදා හිටිය නම් නේද හොඳ?

    naraka wada karala dan hoda lamayek wenna hadanna epa oya
    oyata akkala nangila nathuwa athi
    innawanam mehema jara wada karanne naha
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    oya katha karanna igena ganna nahadichcha kama EK eke pennanne nathuwa

    oyage jara thread eka gtrz ayya dan makala

    මේ එලකිරියෙ හිටපු කට්ටිය දාපු ජරා ත්‍රේඩ් ගැන මන් කියන්නෙ නෑ ඉතින්
    මම ඒක දාල කොහොමටවත් ඒක අනුමත කලේ නෑනෙ
    ඒක අනුමත කරපු අපේ සන්ස්කෘතිය කන පාහරයොන්ට
    බැන්න මිසක්
     
    Starz DK

    Member
    Sep 25, 2010
    610
    438
    0
    K Town

    හරියට නොදැන කිසි දෙයක් කියන්න එපා
    නලින් කියන එකා කොහොමත් අමු පිස්සෙක්
    ඒත් කොහොමද මන් ඕකට ගෑ උනේ??

    ඇත්ත කතා කරද්දි කට්ටියගෙ හිත රිදෙනවා වෙන්න ඇති.උඹ ඕවා ගනන් ගන්න එපා බන්.උඹ ඒක දැම්මෙ හේතුව අපිට තේරුනට මොළේ කියන එක හරි තැන නැති එවුන්ට වහ කදුරු වගේ.:rolleyes::rolleyes:
     
    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ගණන් ගන්න එපා බන් ඕකා මෙන්න මේ වගේ එකෙක්....

    jzgm4x.jpg
     
    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    ඇත්ත කතා කරද්දි කට්ටියගෙ හිත රිදෙනවා වෙන්න ඇති.උඹ ඕවා ගනන් ගන්න එපා බන්.උඹ ඒක දැම්මෙ හේතුව අපිට තේරුනට මොළේ කියන එක හරි තැන නැති එවුන්ට වහ කදුරු වගේ.:rolleyes::rolleyes:
    :yes::yes::yes::yes::yes:
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    naraka wada karala dan hoda lamayek wenna hadanna epa oya
    oyata akkala nangila nathuwa athi
    innawanam mehema jara wada karanne naha

    තේරෙන සින්හලෙන් ගෞරව කරල කිවුවම අහන්න
    මොන මගුලක්ද මේ කියන්නෙ?
    මම නෙමෙයි ඕක කිය්ව්වේ නලිනයා
    මම ඕකට බැන්න මිසක් මම එහෙම කලේ නෑ
    මොන මගුලක්ද මේ උඩින් පල්ලෙන් ත්‍රේඩ් එක බලලා
    විකාර කියවන්නෙ?
     
    Snow Blue

    Member
    Oct 18, 2009
    635
    31
    0
    මේ එලකිරියෙ හිටපු කට්ටිය දාපු ජරා ත්‍රේඩ් ගැන මන් කියන්නෙ නෑ ඉතින්
    මම ඒක දාල කොහොමටවත් ඒක අනුමත කලේ නෑනෙ
    ඒක අනුමත කරපු අපේ සන්ස්කෘතිය කන පාහරයොන්ට
    බැන්න මිසක්

    oya naraka photo eka dapu eka waradi wadak

    waradi wadak danne nathuwa hari una nam eka pili ganna purudu wenna
     
    • Like
    Reactions: කාඩ රජා

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    ඇත්ත කතා කරද්දි කට්ටියගෙ හිත රිදෙනවා වෙන්න ඇති.උඹ ඕවා ගනන් ගන්න එපා බන්.උඹ ඒක දැම්මෙ හේතුව අපිට තේරුනට මොළේ කියන එක හරි තැන නැති එවුන්ට වහ කදුරු වගේ.:rolleyes::rolleyes:

    ඒකනෙ බන් මට මේ කොහෙවත් යන
    තොප්පියක්නේ කඩන් පාත් උනේ
    මම මේ ගැනුන්ට හොඳ කොරන්න ගිහින්
    ගෑනුන්ගෙන්ම බැනුන්ම් අහනවා
    ඔහ්ම තමා ඉතින් කෙලෙහිගුන තියෙන එකක යැ