මෙවන් දුකක් කිසිවෙකුට නොවේවා!
මචන්ලා :(, කාලෙකට පස්සෙ ත්‍රෙඩක් දාන්න ආවෙ මට උන කෙලවීමක් සහ ඒකෙන් බේරෙන හැටි කියන්න...:dull:
මචන්ලා දන්නවා ඇති විසප්පු,විසර ගෙඩි කියලා ජාතියක් ඔන්න ඕකක් ආව කියහන්කො..:eek:
ආවෙ එන්න තියෙන නරකම තැනක් පු* දාරෙ මැද්දෙ:sorry:
එක එක ජාතිය එව්වා ගෑවා වල් ලූනු,සුදු...