Payoneer උදව්වක් යාලූස්?

gcj

Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    මචන්ලා payoneer එකේ මෙහෙම තියෙන්නෙ. මුන් මාස ගානක් මාව ගනන් ගන්නෙ නෑනෙ :baffled:, හලලා. මේකට සල්ලි ගත්තොත් ෆයිවර් එකෙන් , එව්වට කෙල වෙයිද? Bank account එකනම් Approved කියලා පෙන්න්නනවා.:dull:

    Untitled.jpg


    eeefsf.jpg
     
    • Like
    Reactions: kinkon

    Yee

    Well-known member
  • Feb 4, 2021
    420
    654
    93
    මචන්ලා payoneer එකේ මෙහෙම තියෙන්නෙ. මුන් මාස ගානක් මාව ගනන් ගන්නෙ නෑනෙ :baffled:, හලලා. මේකට සල්ලි ගත්තොත් ෆයිවර් එකෙන් , එව්වට කෙල වෙයිද? Bank account එකනම් Approved කියලා පෙන්න්නනවා.:dull:

    Untitled.jpg


    eeefsf.jpg
    Online chat ekak dapan mchn. un sanika balala kiyai. Eka newei bn uba Nations trust account ekakda connect kare? uba eka fiverr bank withdrawal walata connect karada?
     
    • Like
    Reactions: gcj

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,268
    21,143
    113
    මගෙත් අන්ඩර් රිවීව් ඒත් ඔක්කොම වැඩ. මන් ඕක බැළුවෙත් දැන්. :baffled::baffled::baffled:


    1672297817133.png
     
    • Like
    Reactions: gcj

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    උන් ඕක ඔහොම තියාගෙන ඉන්නේ උන්ට ඕනේ වෙලාවක සල්ලි Hold කරන්න පුළුවන් නිසා 🤣🤣
    80% ක ගේ වගේ ඔය වගේ තමයි උන්ගේ කපටි කම
     

    GrIZzly

    Well-known member
  • May 31, 2012
    550
    236
    63
    Badulla
    මචන්ලා payoneer එකේ මෙහෙම තියෙන්නෙ. මුන් මාස ගානක් මාව ගනන් ගන්නෙ නෑනෙ :baffled:, හලලා. මේකට සල්ලි ගත්තොත් ෆයිවර් එකෙන් , එව්වට කෙල වෙයිද? Bank account එකනම් Approved කියලා පෙන්න්නනවා.:dull:

    Untitled.jpg


    eeefsf.jpg
    Mageth ohoma thibbe. Instant chat eken help ekak gaththa. Un qwa licence eke depaththama upload karala nathi nisa ehema wela thiyenne kiyala. Licence eke depaththama upload karanna un link ekak aaya open kara. Ewelema verify wuna license eke depaththama upload karama.
     
    • Like
    Reactions: gcj

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    Machan mun maha jara yakkku ban. Apiwa ganan gannema na. mama aluth ekak haduwama parana eka cancel kara. aluth eka activate kareth na. aye aluthin hadanna denneth na. unwa contact karanna widihakuth na.


    විකල්ප නැද්ද මුන් නැතුව?
     

    Blogerwiki

    Well-known member
  • Nov 3, 2022
    1,123
    769
    113
    Darkweb
    www.darkweb.dk
    Machan mun maha jara yakkku ban. Apiwa ganan gannema na. mama aluth ekak haduwama parana eka cancel kara. aluth eka activate kareth na. aye aluthin hadanna denneth na. unwa contact karanna widihakuth na.


    විකල්ප නැද්ද මුන් නැතුව?
    Paypal (Make As Ph, But Risk)