ධර්ම දේශනය
සත්ධර්ම දේශනය නොකිරීම සත්ධර්මය අතුරුදහන්වීමට හේතුවක් බව පෙන්වා දෙන ත්‍රිපිඨන ධර්ම සටහනක් තුලින්ම මෙම කොට ආරම්භ කරන්නම්. සත්ධර්මය දේශනය අන් අය සමග බෙදාගැනීම එතරම්ම වැදගත් වෙනවා. එයත් කල යුතු නිසි ආකාරයටම කල යුතු වෙනවා.
නිරීක්ෂණ දත්තය;
අඩංගු ත්‍රිපිඨක ග්‍රන්ථය -...