ධර්ම දේශනය
සත්ධර්ම දේශනය නොකිරීම සත්ධර්මය අතුරුදහන්වීමට හේතුවක් බව පෙන්වා දෙන ත්රිපිඨන ධර්ම සටහනක් තුලින්ම මෙම කොට ආරම්භ කරන්නම්. සත්ධර්මය දේශනය අන් අය සමග බෙදාගැනීම එතරම්ම වැදගත් වෙනවා. එයත් කල යුතු නිසි ආකාරයටම කල යුතු වෙනවා.
නිරීක්ෂණ දත්තය;
අඩංගු ත්‍රිපිඨක ග්‍රන්ථය - අංගුත්තර නිකාය 3 < පඤ්චක නිපාතය < චතුක්ක පණ්ණාසකය < 1. සද්ධම්ම වග්ගය < 3. තතිය සත්ධම්මස්ස සම්මොසාය සූත්‍රය / තතිය සද්ධම්මඅන්තරාධාන සූත්‍රය < පිටු අංකය 290 (PDF ග්රන්ථ මාලාව භාවිතා කරන අයට PDF පිටු අංකය 311)
එහි දී ඇති සිංහල අර්ථය මෙසේයි...
බොහෝ ඇසූ පිරූ තැන් ඇති ධර්මය දරන, විනය දරන, මාතෘකා දරන භික්ෂුවක් විසින් අන් අයට දේශනා කරන්නේ නැතිවුවහොත් පෙන්වා දෙන්නේ නැතිවුවහොත් මේ සත්ධර්මය අතුරුදහන් වන බව මෙයිනුත් පෙන්වා දී තිබෙනවා.
ඉතින් මේ ගැන කළ්‍යාණ මිත්‍ර ඇසුර සම්බන්ධව විස්තර කරන විටත් පැහැදිලි කරන්නට යෙදුනා ඔබට මතක ඇති. සම්මා සම්බුදු පියාණන්වහන්සේ විසින් මේ බ්‍රහ්මචරියාව පූර්ණ වශයෙන්ම කළ්‍යාණ මිත්‍ර ආශ්‍රය මත රදා පවතින බව පෙන්වා දුන්නේ මේ හේතුව නිසාමයි.
http://www.nirvanadhamma.com/lk/dam...a-saha-dharma-shrawanaya!/dharmaya-deshanaya/

Last edited: