1. akuma

    HTC 620G

    HTC 620G 4n එකේ තියෙන app SD card ඒකට යවන හැටි කව්රු හරි දන්නවද .. දන්නා කෙනෙක් ඉන්නවනම් මට උදව් කරන්න.....:(
  2. akuma

    Ebay money hold

    මන් ebay එකෙන් දැන් කාලයක් තිස්සේ ඉදං බඩු ගන්නවා ... මන් පාවිච්චි කරන්නේ Commercial debit card එක ... මල හත්තිලව්වක් කියන්නේ එකේ .. රු.3000 ගානක් hold කරලා :oo:... commercial card center කතා කරහම කියනවා ebay එකෙන් බඩු ගන්න නිසා paypal එකෙන් 1$ ගානේ item එකකට hold කරනවලු :baffled: එක ebay ඒකට...
  3. akuma

    hTC desire 620

    මචන්ලා මන් hTC desire 620 dual ෆෝන් එකක් ගන්න හදන්නේ . පොඩ්ඩක් මට දන්නා ය කියනවද ඒ ෆෝන් එක කොහොමද කියල . ලෙඩ එහෙම තියෙනවනම් . පින් අතේ වැඩක් මචංලා :yes:
  4. akuma

    SLIIT BSC Problem T_T

    මචංලා මට සෑහෙන්න ලොකු ප්‍රස්නයක් තියෙනවා මන් BCS කරන්න හිටියේ පස්සේ කස්ටිය කිව්වා ඒ මගුල හරියනෙන් නෑ SLIIT එකේ Degree එක කරන්න කියලා මට එකේ 4 Years BSc Special (Hons) in Information Technology එක කොරන්න බැහැනේ මම කරේ Commerce A/L වලට And Subject 3ම Pass ( B1,C2) තව මට දැනගන්න ඕනේ 3...
  5. akuma

    Suzuki BANDIT-V 2006 ගැන උදව්වක් :(

    Suzuki BANDIT-V 2006 ගැන උදව්වක් :( කස්ටිය මන් එච්චර මේකේ ප්‍රසිද්ද Dial එකක් නෙමේ එහ උනටා දාන දාන හැම රෙද්දම කියවනවා :P මට සෑහෙන්න ලොකු උදව්වක් ඕනේ Please help එකක් දෙන්න :( මම ගන්න යන්නේ Bandit V එකක් ( Used ) Suzuki BANDIT-V 2006 මට පොඩ්ඩක් කියනවද වැඩේ කොහොමද පඩුයිද කියල ලෙඩ දෙනවද...
  6. akuma

    Power Supply unit

    මට හොඳ high end 500W විතර power supply එක්ක ගන්න ඕන ... හොඳ brand මොනවද තියෙන්නේ ... දන්න අය ඉන්නවනම් කියන්න බොහොම ස්තුතියි :rolleyes:
  7. akuma

    12v x 2 ප්‍රශ්නය

    මගේ motherboard එක Gigabyte ga-b75m-d3h එකේ 12v පින් 2ක් තියෙනවා(core i3 proc) ... එත් මගේ PSU එකේ තියෙන්නේ 12v 1යි ... එක නිසා මට ප්‍රශ්නයක් වෙයිද ... මං දැනට පාවිච්චි කරන්නේ ඒක නිසා එක 12V පින් එකයි ... දන්න කව්රු හරි ඉන්නවා නම්... මට මේක විස්තර කරලා දෙන්න ඇත්තටම මේකෙන් මොකද වෙන්නේ කියල ...
  8. akuma

    SLT high users list

    කාගේ ලඟද තියෙන්නේ SLT High Users list එක තියෙන්නේ (Excel sheet වල තියෙන්නේ;)). තියෙන කෙනෙක් ඉන්නවනම් මේකෙ දාන්න.. ලොකු උදව්වක් . ජය !! :D:D

    No contents