මන් ebay එකෙන් දැන් කාලයක් තිස්සේ ඉදං බඩු ගන්නවා ... මන් පාවිච්චි කරන්නේ Commercial debit card එක ... මල හත්තිලව්වක් කියන්නේ එකේ .. රු.3000 ගානක් hold කරලා
... commercial card center කතා කරහම කියනවා ebay එකෙන් බඩු ගන්න නිසා paypal එකෙන් 1$ ගානේ item එකකට hold කරනවලු
එක ebay ඒකට mail එකක් දාල හදාගන්නලු. ඒත් මන් paypal එක හරහා නෙමෙයි item buy කරන්නේ.. මේක මාර ප්රශ්නයක්නේ .. දන්න කව්රුහරි කියනවද මට මේක හදාගන්න ක්රමයක් . අම්මප පින්සිද්ද වෙනවා