මචංලා මට සෑහෙන්න ලොකු ප්‍රස්නයක් තියෙනවා
මන් BCS කරන්න හිටියේ පස්සේ කස්ටිය කිව්වා ඒ මගුල හරියනෙන් නෑ SLIIT එකේ
Degree එක කරන්න කියලා
මට එකේ 4 Years
BSc Special (Hons) in Information Technology එක කොරන්න බැහැනේ මම කරේ Commerce A/L වලට And Subject 3ම Pass ( B1,C2)
තව මට දැනගන්න ඕනේ
3 Years
BSc in Information Technology
BSc ( Computing ) Information Technology, Curtin University-Australia
ඔය දෙකෙන් මොකක්ද හොද කියලා
BSc in Information Technology එකට ලංකාවේ Job Market එකේ පිළිගනිම අඩුයිද
තව එක Degree එකක් නෙමෙයිද කියල හරියට විස්තරයක් කියන්න පුලුවන්ද
ඒ වගේම BSc ( Computing ) Information Technology, Curtin University-Australia එකේ Last Year (3rd Year) එකට SLIIT එකේ Semester Fee එකට අමතරව AUD 1600 දෙන්න ඕනෙද නැත්තම් AUD 1600 විතරද ?
දන්න දන්න අය උදව් කරන්න ප්ලීස්