1. hasawan

    Bike එකෙ චැසි අංකය මැකිලා.....

    Bike එකෙ චැසි අංකය මැකිලා..... Motor Bike එකෙ චැසි අංකය Cable එකක් හින්දා මැකිලා මචන්ලා...ඒක ආපහු හදාගන්න RMV එක හරහා කැළනියටම යන්න ඕනද? ගාල්ලෙන්, මාතරින් හදාගන්න ක්‍රමයක් තියනවද?
  2. hasawan

    Suzuki XBEE

    කවුරුහරි දන්නවද Suzuki XBEE එක රිලීස් වෙන්නෙ කවදද කියලා?
  3. hasawan

    ළා නිල් තිත (කාල් සේගන්)

    ළා නිල් තිත (කාල් සේගන්) ඔබේ ජීවිතයේ වැය කලයුතු වැදගත් විනාඩි 4 ක්..... https://www.youtube.com/watch?v=HJOk5bLsLQg
  4. hasawan

    පිරිමි ලමයෙකුට දාන්න හොඳ නමක්....

    පිරිමි ලමයෙකුට දාන්න හොඳ නමක්.... මචන්ලා..... මට පිරිමි ලමයෙකුට දාන්න හොඳ තේරුමක් තියන නම් ටිකක් කියන්නකෝ... :confused::confused::confused::confused::confused: අකුරු ටික: ප, ග, ක, හ, ම, ට,රි, ර
  5. hasawan

    Camera උදව්......

    මචන්ලා.... මට DSLR කැමර් එකක් ගන්න ඕන.. බජට් එක රු 150,000/= Canon ද Nikon ද හොඳ? ගන්න හොඳ තැනකුත් කියනවද කොලඹ. MC එකේ Shelseylk එකෙය් Camerazone එකෙය් Service and warranty කොහොමද? දන්න කෙනෙක් මට උදව් කරන්නකෝ......
  6. hasawan

    503 Service Unavailable

    :no::no:Guys, In some threads browser shows Following Massage. 503 Service Unavailable. The server is temporarily busy, try again later!. I Want to know Why? Is this my Browser fault or EK site Fault?
  7. hasawan

    අපේ EPF සහ ETF

    සේවක අර්ථ සාධක අරමුදල විසින් කොටස් වෙළෙඳ ‍පොළේ සමාගම් කිහිපයක ආයෝජනය කර ඇති රුපියල් කෝටි විසිදහස් හාරසියයකට ආසන්න මුදල මගින් අරමුදලට සෑහීමකට පත්විය හැකි ආදායමක් නොලැබි ඇතැයි එහි 2012 විගණකාධිපති වාර්තාවේ සඳහන්වේ. අර්ථ සාධක අරමුදලෙහි මුදල් 2008 වසරේ සිට 2012 වසර දක්වා කොටස් වෙළෙඳ ‍පොළේ සමාගම්...
  8. hasawan

    Suzuki Slingshot Plus 125 අය ඉන්නවද ? උදව්වක් ඕන.....

    Suzuki Slingshot Plus 125 අය ඉන්නවද ? උදව්වක් ඕන..... Suzuki Slingshot Plus 125 පාවිච්චි කරන අය ඉන්නවනම් මට විස්තර ටිකක් කියනවද. Comfortable ද, Mileage කොහොමද, Spare Parts තියනවද වගේ දේවල්.......

    No contents