Suzuki XBEE

hasawan

Junior member
  • Jan 28, 2010
    107
    8
    18
    කවුරුහරි දන්නවද Suzuki XBEE එක රිලීස් වෙන්නෙ කවදද කියලා?
     
    hasawan

    Junior member
  • Jan 28, 2010
    107
    8
    18
    ඔව්.. අමුතු ගතියක් තියනවා මචන්... දක්කම ආස හිතුනා...
     
    isurues1

    Well-known member
  • Oct 12, 2011
    1,216
    215
    63
    Colombo
    SL 2017 Budget 1k ta hoda SUV 1k.... 1000cc ...

    Tax will be 1250 *1000 = 1.25M

    (Suzuki has unveiled three different iterations of the XBee concept, namely, the XBee, XBee Street Adventure and the XBee Outdoor Adventure. It is powered by a 1.0-litre turbo intercooled petrol engine and features a 4WD (four-wheel-drive) drivetrain with a couple of modes, Sport and Snow. Also on offer are grip control and hill descent control. The engine is also equipped with Suzuki’s SHVS mild hybrid technology. )
     
    Yes...... Release data please if you know...
     
    isurues1

    Well-known member
  • Oct 12, 2011
    1,216
    215
    63
    Colombo
    img
     
    hasawan

    Junior member
  • Jan 28, 2010
    107
    8
    18
    ඔව්... ලබන මාසෙ විතර ගන්න හිතන් ඉන්නවා.... ඒකය් මේ හොයන්නෙ...
     
    hasawan

    Junior member
  • Jan 28, 2010
    107
    8
    18
    Japan වල release වෙලානම් ගෙන්නගන්න පුලුවන්ද කියල බලන්න ඕන....
     
    hasawan

    Junior member
  • Jan 28, 2010
    107
    8
    18
    Hustler එක නෙමෙය් මචන්... පෙනුම ඈතුලත නිමාව ඊටවඩා Advance...
     
    hasawan

    Junior member
  • Jan 28, 2010
    107
    8
    18
    පේන විදියට XBEE එකක් ගන්න තව කාලයක් බලන් ඉන්න වෙය් වගේ...
    මචන්ලා... ලක්ශ 30 ත් 40 ත් අතර ගන්න පුලුවන් NEW or BRAND NEW වාහන මොනවද තියෙන්නෙ?
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    පේන විදියට XBEE එකක් ගන්න තව කාලයක් බලන් ඉන්න වෙය් වගේ...
    මචන්ලා... ලක්ශ 30 ත් 40 ත් අතර ගන්න පුලුවන් NEW or BRAND NEW වාහන මොනවද තියෙන්නෙ?

    Vitz ,swift 1.0,leaf, spacia custom,.. Mathak unoth thawa kiynnm
     
    hasawan

    Junior member
  • Jan 28, 2010
    107
    8
    18
    Vitz එකේ හය්බ්‍රිඩ් එකක් තියනවද බන් ඔය ගනන් වලට?මම internet එකේ දැක්කා....