Bike එකෙ චැසි අංකය මැකිලා..... Motor Bike එකෙ චැසි අංකය Cable එකක් හින්දා මැකිලා මචන්ලා...ඒක ආපහු හදාගන්න RMV එක හරහා කැළනියටම යන්න ඕනද? ගාල්ලෙන්, මාතරින් හදාගන්න ක්‍රමයක් තියනවද?