ඔන්න මම කියන්න යන්නේ හොනඩා එකෝඩ් 2015 එක ගෑන
මේක GCC version එක.. ඒ කියන්නේ අපේ රටටත් ගෑලපෙනවා.
මොකක්ද දෑන් GCC කියන්නෙ - ඒ කියන්නෙ car එක ගොඩක් රස්නේ environment එකක පෙර්ෆොර්ම් කරන්න තමයි design කරල තියෙන්නේ.වෑඩියෙන් cool වෙන්න එහෙම හදලා.. අලුත් vehicle වල නිකම් එකෙයි GCC එකෙයි එහෙම වෙනසක්...