Aus Skill migration documents attestation

Peter Quinn

Active member
  • Jan 17, 2015
    472
    36
    28
    රටකින් එහා
    machan ausi skilled migration walata IELTS score eka ganne overall ekada natnam each band ekada? eg: band 8 ona kiwwama overall da each band da?
    සමහර වෙලාවට වෙනස් වෙනවා. ගොඩක් වෙලාවට each.
    each 7ක් ඉල්ලලා තියනවනම් overall 7.5ක් වගේ වෙනස් වෙනවා.
    immigration site එකෙන් බලා ගන්න පුලුවන් මච්ං.