මෙන්න මට සුපිරි භාණ්ඩයක් සෙට් වුනා...
මම හිතුවා ඒක ඕගල්ලන් එක්ක බෙදා ගන්න කියලා...
MakeMe 3d [ Convert all movies to 3D ! ]
හා ඔන්න දැන් හැමෝට පුළුවන් තමන් කැමති ඕනෑම 2D-video 1 ක් 3D-video 1 ක් බවට පත් කරලා බලන්න..
මොකද කියනවනම් දැන් හැමෝමවගේ බලන්න ආස 3D ඒවානේ...මේ Software ක ලගදී තමයි...