මම හිතුවා ඒක ඕගල්ලන් එක්ක බෙදා ගන්න කියලා...
MakeMe 3d [ Convert all movies to 3D ! ]
හා ඔන්න දැන් හැමෝට පුළුවන් තමන් කැමති ඕනෑම 2D-video 1 ක් 3D-video 1 ක් බවට පත් කරලා බලන්න..
මොකද කියනවනම් දැන් හැමෝමවගේ බලන්න ආස 3D ඒවානේ...මේ Software ක ලගදී තමයි release වුනේ.
තව දුරටත් 3D තාක්ශනය ගෙන දැන ගැනීම සදහා
යාළුවා 3D තාක්ශනය හෑමොටම......
කියලා නුලක් දල තිබුනා.
ඒකට මෙතනින් යන්න..
http://elakiri.com/forum/showthread.php?t=1162975
මේකේ තියනවා 3D බලන්න ඕන කරන software 1 ක ගැන සහා
3D glass ebay න් order කරන්න ඕනනේ කලන දේවල් එකත බලන්නකෝ...
homepage: Code:
http://www.makeme3d.net/convert_2d_to_3d.php
මෙතනින් බාගන්න..http://www.mediafire.com/?wbm7giz4crsv7m2
මේක ගැන තවත් තොරතුරු වුවමනා නම්.....
makeme3d tutorial සදහා.: http://www.dreamscene.org/s3dvideo.php? ... ite=2dto3d
මේ Software 1 කේ තිබෙන විවිධ 3d formatsගැන දැනගැනීම සදහා : http://www.dreamscene.org/s3dvideo.php? ... te=formats
මේ Software 1 ක මගින් convert කරනලද video බැලීම සදහා : http://www.dreamscene.org/s3dvideo.php? ... w&site=all
හොදනම් ඉතින් කියන REP 1ක් දාලා ගියා කියලා අමනාපයක් එහෙම නෑ....