ඊළඟට මොනාද කරන්නේ?? help
මචං මම මේ පාර a/l කලා maths වලින්.
physics -A , Chemistry -B , Maths -C , D.rank -483 , I.rank -1951, Zscore -1.5334
මචන් මට හිතාගන්න බෑ ඊළඟට මොනාද කරන්න ඕන කියල.මගේ result එකම තියන එවුන් ආයෙ class යනවා ඊළඟ පාර කොහොම හරි engineering යනවා කියල. ඒත් මට බයයි ආයෙ...