English Course <Help>

anjanagnet

Member
Feb 10, 2010
320
8
0
මචං මම life English academy එකේ English course එකක් කරන්න ඉන්නවා, ඒකට ගියපු කව්රු හරි ඉන්නවනම් කියන්න හොඳයිද කියල.එහෙම නැත්නම් English course එකක් කරන්න හොඳ තැනක් කියන්න..!
 
anjanagnet

Member
Feb 10, 2010
320
8
0
පෝරිසාදයා;14303126 said:
Institute of English Maharagama, course conducted by Dr. Kithsiri Jayasuriya well reputed teacher who has more than 30 years of experience.

thanx machan
 
anjanagnet

Member
Feb 10, 2010
320
8
0
පෝරිසාදයා;14303126 said:
Institute of English Maharagama, course conducted by Dr. Kithsiri Jayasuriya well reputed teacher who has more than 30 years of experience.

machan kithsiri sirge number eka diyanko.net eke hewwa hambune ne