මේක කීයක් වටිනවද?
මට යාළුවෙක්ගේ ලැපක් ලැබුනා.
අරන් මාසයක් විතරලු.
බලල වටින ගානක් කියන්න කිව්වා.
මේක උපරිම කීයක් වටිනවද? :confused:
Dell Vostro 1014 (14” Laptop)
Intel Core 2 Duo T6570 (2.1Ghz, 800Mhz, 2M L2 Cache)
2GB (2GB x 1) 800MHz DDR2 SDRAM Memory
320GB SATA Hard Drive...