මගේ PC එකේ USB port එක පාරටම වැඩකරන්නේ නැතුවගියා 
දන්න හැමදේම කරල බැලුව ඒත් දැන් එක USB port එකක්වත් වැඩකරන්නේ නැහැ.
මෙහෙම වෙන්නේ ඇයි?
මේකට මොකද කරන්න ඕනේ?
Please help me

දන්න හැමදේම කරල බැලුව ඒත් දැන් එක USB port එකක්වත් වැඩකරන්නේ නැහැ.
මෙහෙම වෙන්නේ ඇයි?
මේකට මොකද කරන්න ඕනේ?
Please help me

PCI USB card ekak plug karanna thamai thiyenne ..