පිරිනිවන් පාන මොහොතේ මිනිසුන් තමාට කරන පුද පූජාවන් දෙස බලා සිටි බුදුරජාණන් වහන්සේ ඒ මොහොතෙහිම ආනන්ද හිමියන් කැඳවා ආමිස සහ ප්‍රතිපත්ති පූජා අතර වන වෙනස පිළිබඳ සඳහන් කර තිබේ.
"ආනන්ද, මා මේ දිගු සසර පුරා සොයමින් පැමිණි; මෙයට වසර 45කට පෙර සාක්ෂාත් කර ගත් ශ්‍රී සද්ධර්මය පසු ගිය හතළිස් පස් වසර...