තේක්ක වවලත් නෑ: ඉඩම්වලට ඔප්පුත් නෑ:
‘තේක්ක’ සක්විත්තා අත්අඩංගුවට ගනී
වංචා කළ මුදල කෝටි දෙක පනී:
මේ වන විට පැමිණිලි 50ක්
තේක්ක වගා ව්‍යාපෘතියක මුවාවෙන් රුපියල් කෝටි ගණනක් වංචා කළේ යැයි කියන “හෙල්ෆ් ග්‍රීන්” ආයතනය හිමි කෝටිපති ව්‍යාපාරිකයා මිරිහාන විශේෂ විමර්ශන ඒකකය මගින් ඊයේ (17) සැකපිට...