HELP GREEN HORA ALLAI

srilaknet

Member
Mar 12, 2010
123
2
0
තේක්ක වවලත් නෑ: ඉඩම්වලට ඔප්පුත් නෑ:
‘තේක්ක’ සක්විත්තා අත්අඩංගුවට ගනී
වංචා කළ මුදල කෝටි දෙක පනී:
මේ වන විට පැමිණිලි 50ක්
තේක්ක වගා ව්‍යාපෘතියක මුවාවෙන් රුපියල් කෝටි ගණනක් වංචා කළේ යැයි කියන “හෙල්ෆ් ග්‍රීන්” ආයතනය හිමි කෝටිපති ව්‍යාපාරිකයා මිරිහාන විශේෂ විමර්ශන ඒකකය මගින් ඊයේ (17) සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. මොහුට එරෙහිව අධිකරණයෙන් නිකුත් කළ වරෙන්තු එකොළහක් තිබෙන බවද සඳහන් වේ.වසර විස්සක් ඇතුළත තේක්ක වගා කරදෙන බවට පොරොන්දු ගිවිසුම් අස්සන් කර ඇතත් මෙතෙක් තේක්ක වගාවක් සිදුකර නොමැති බවත්, ඉල්ලුම්කරුවන් සියලු දෙනාටම පෙන්වා ඇත්තේ එකම ඉඩමක් බවත් පරීක්ෂණ වලින් හෙළි වී තිබේ.

http://www.channelslk.net