ඔන්න දවසක් බිලිං ගෙඩියකුයි පිපිඤ්ඤා ගෙඩියකුයි කයියක් ගහගෙන ඉන්නවලු. බිලිං ගෙඩිය හෙන දුකින් පිපිඤ්ඤා ගෙඩියට මෙහෙම කියනවලු...
“බලපං පිපි.. මම ලොකු උන දවසක මිනිස්සු මාව ලුණු දාල බෝතල් කරනවලු බං.”
එතකොට පිපිඤ්ඤ ගෙඩිය ඒ තරංම දුකින් මෙහෙම කිව්වලු.
“අපෝ ඒක මොකක්ද.... මම ලොකු උන දවසක මිනිස්සු මගෙ හම...