yako aluthen print kalaa wage kolane. uba e kale bankuwak rob karala maru karaganna bariwuna nottu tikakda? nathnam uba parana nottu horata gahanna patan gaththada?
බලපන්කො ගානට අංක ටික තියෙනවා. 412 ඉඳන් 425 වෙනකන්. මූ බැංකුවෙන් උස්සල නැත්තම් හොරාට අච්චු ගහල.![]()