බිලිං

xcorect

Well-known member
  • Apr 17, 2007
    7,882
    85
    48
    ඔන්න දවසක් බිලිං ගෙඩියකුයි පිපිඤ්ඤා ගෙඩියකුයි කයියක් ගහගෙන ඉන්නවලු. බිලිං ගෙඩිය හෙන දුකින් පිපිඤ්ඤා ගෙඩියට මෙහෙම කියනවලු...

    “බලපං පිපි.. මම ලොකු උන දවසක මිනිස්සු මාව ලුණු දාල බෝතල් කරනවලු බං.”

    එතකොට පිපිඤ්ඤ ගෙඩිය ඒ තරංම දුකින් මෙහෙම කිව්වලු.

    “අපෝ ඒක මොකක්ද.... මම ලොකු උන දවසක මිනිස්සු මගෙ හම ඇරල පෙති කපල ලුණුයි ගම්මිරිසුයි දාල බයිට් එකට ගන්නවලු මචං”

    මේක ඇහුනලු මෙතනින් ගිය ශිෂ්ණ මල්ලි කෙනෙක්ට. එයත් කට ඇරියලු. කඳුළු බේරෙනවලු.

    “උඹල වාසනාවන්තයි බං. ඉහි ඉහි... උඹලට වේදනා විඳින්න වෙද්දි මැරිල ඉවරයි. මට එහෙමද... මම ලොකු උණාම මිනිස්සු මගෙ ඇඟට රබර් බෑග් එකක් දාල මගෙ හුස්ම හිර කරල මාව හෙන ගඳ... පාළු... කළුවර කාමරේකට දාල මට වමනෙ යනකං ඩිප්ස් ගස්සනව බං. පණපිටින්...”
     
    • Like
    Reactions: wilkal82

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    1000867_269338206541979_2116435250_n.jpg