1. Shyamin

    MP3 Download !

    යාලුවනේ අපි වෙබ් සයිට් එකක් හදලා MP3 download කරන්න දුන්නොත් එකට මොකක් හරි නීතිමය ගැටළුවක් එනවද ... එහෙම දෙන එක අවුලක්ද ? මුකුත් වොයිස් කට් එහෙම සින්දු වලට දාන්නේ නැ ...
  2. Shyamin

    paypal account ඒක limit වෙලා උදවු කරන්න ...

    paypal account ඒක limit වෙලා උදවු කරන්න ... යාලුවනේ මම මේ එළකිරි එකේ දාන පලවෙනි Thread ඒක ... මේක කියවල බලල පුළුවන් කෙනෙක් මට උදවු කරන්න ... මම පාවිච්චි කරපු UK විදියට හදපු paypal account එකක් limit වෙලා ... මේකේ limit ඒක අයින් කර ගන්න පුලුවන්ද ? මම අහල තියෙනවා හොර passport එකක් edit කරලා...

    No contents