MP3 Download !

Shyamin

Member
May 11, 2010
14
1
0
යාලුවනේ අපි වෙබ් සයිට් එකක් හදලා MP3 download කරන්න දුන්නොත් එකට මොකක් හරි නීතිමය ගැටළුවක් එනවද ... එහෙම දෙන එක අවුලක්ද ? මුකුත් වොයිස් කට් එහෙම සින්දු වලට දාන්නේ නැ ...
 
  • Like
Reactions: kasun69

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,550
    2
    115,381
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එහෙම සයිට්ස් නම් කිහිපයක් තියෙනව නීතිමය පැත්ත දන්නෙ නෑ හැබැයි ගායකයොන්ට/අයිති අයට ඕනිනම් නඩු දාන්න පුලුවන් ඇති!:rolleyes:
     

    Shyamin

    Member
    May 11, 2010
    14
    1
    0
    හ්ම්ම්ම් ... මෙහෙම සින්දු දෙන සයිට් ඒ සින්දු ගන්නේ සල්ලි ගෙවල්ද මචන්ලා ... :shocked:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,550
    2
    115,381
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එළකිරි වගේ සයිට්ස් නම් අයිති අය එක්ක කතා කරල මේකෙ සින්දු ඩවුන්ලෝඩ් කරන්න දාන්නෙ..හැබැයි එහෙම නැති ඇල්බම් පිටින් දාන සයිට්ස් තියෙනව..
     

    Shyamin

    Member
    May 11, 2010
    14
    1
    0
    සින්දු වලට හානියක් නොකර දැම්මොත් එක අවුලක්ද බන් ... ඒ කියන්නේ ඔය වොයිස් කට් එහෙම නොදා ... :D
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,550
    2
    115,381
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    හරියට දන්න කෙනෙක් ඉන්නවනම් මේකෙ රෙප්ලයි කරයි මොනා උනත් මූල්‍යමය වටිනාකමක් තියෙන දෙයක් බෙදන එක වරදක් වෙන්න ඇති..
     

    Shyamin

    Member
    May 11, 2010
    14
    1
    0
    යාස් ... මේ ගැන හරියටම දන්නා කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියන්නකෝ ...
     

    Minion

    Active member
  • Dec 24, 2011
    908
    85
    28
    හ්ම්ම්ම් ... මෙහෙම සින්දු දෙන සයිට් ඒ සින්දු ගන්නේ සල්ලි ගෙවල්ද මචන්ලා ... :shocked:
    මං දන්න තරමින් නම් නැහැ
    උබ ඩවුන්ලෝඩ් කරන්න දෙන්නෙ නොමිලේද ? නැත්තම් ගෙවලද?:confused:නොමිලේ දෙනවනම් කේස් එකක් නෑ මං හිතන්නෙ:yes:
    කේස් එකක් ආවොත් සයිට් එක වහල මාරුවෙයං:lol:
     

    Shyamin

    Member
    May 11, 2010
    14
    1
    0
    ඔව් ඔව් නොමිලයේ දෙන්නේ ... මේකයි මට දැන්ම හිරේ යන්න බැරියෝ ... :shocked: