1. jimpappaa

    ඉඩමක් ගන්න කලින් බලන දේවල් මොනවද ?

    මචන්ලා මට දැනගන්න පුලුවන්ද ඉඩමක් ගන්න කලින් බලන්න ඕනේ දේවල් මොනවද කියල ? අපි ඉඩමක් ගන්න හදන්නේ අර Prime Land වගේ තැනකින්. ඉඩමක ගෙවල් හදන්න approval වගේ දේවල් මොනවා හරි බලන්න ඕනෙද ? 12 perch වගේ plot එකක්. අතුරුගිරියෙන් 16 lacks ගානෙ ගන්නෙ
  2. jimpappaa

    උස එකෙක්ට ගැලපෙන bike එකක්

    Guys පොඩි හෙල්ප් එකක් ඕනෙ මට ගැලපෙන bike එකක් තෝරාගන්න. මම 6' 2' උස 100kg වෙන තරමක size බුවෙක්. මට මොන වගේ bike එකක්ද ගැලපෙන්නෙ පහසුවෙන් පදින්න පුළුවන්. budget එක 7ක් වගේ උපරිම. මගේ ඔලුවේ තිබ්බ AX 1 එක මොකද ඒක ටිකක් උස හින්ද. හැබැයි මට පස්සේ තේරුනේ ඒක උස උනාට seat එකේ ඉදන් foot rest එකට අනිත්...
  3. jimpappaa

    Laptop Backpack උදව්වක්

    මචංල, ebay එකෙන් laptop backpack එකක් order කලොත් අවුල්ද??? මම ගන්න හිතන් ඉන්නෙ මෙන්න මේක. :D:D:D http://www.ebay.com/itm/SwissGear-laptop-backpack-multifunctional-school-bag-Wenger-9337-/331092035004?pt=US_Laptop_Cases_Bags&var=&hash=item4d169f85bc...
  4. jimpappaa

    Negombo වල Beach එක ලග Hotels

    මචන්ල, මීගමුව පැත්තෙ beach එක ලග තියෙන හොද hotels මොනවඩ කියල කියපන්කො. 1 night එකකට ඉන්න, pool එකකුත් තියෙන හොද එකක්. price range එක නම් 8000-9000 වගෙ :D:D:D
  5. jimpappaa

    New Electricity Bill calculator

    මචන්ල අලුත් bill එක calculate කරන්න පුළුවන් මොකක් හරි application එකක් තියෙනවද ??
  6. jimpappaa

    ශ්‍රී ලංකාවෙ Dell, Toshiba, HP Original Dealers

    ශ්‍රී ලංකාවෙ Dell, Toshiba, HP Original Dealers මචන්ල, Dell, Toshiba, HP, Acer ලැප්ටොප්ස් USA වලින් International Warranty එක්ක අරගත්තහම ඒවට මෙහෙන් claim කරන්න පුලුවන්ද?? Dealers කවුද Sri Lanka වල ඉන්නෙ මේවට?
  7. jimpappaa

    25000 vehicle permit එක

    මචන්ල මට කියනවද 25000 permit එකට ගන්න පුලුවන් හොදම vehicle එක මොකද්ද කියල.
  8. jimpappaa

    Wireless Router එකක් limit කරන්න ඕනෙ

    Wireless Router එකක් limit කරන්න ඕනෙ මචන්ලා මට දන්න කවුරු හරි කියනවද PC 2ක් Wireless Router එකකින් Connect කරල තියෙනකොට එක PC එකක විතරක් speed එක අඩු කරන්න විදිහක් තියෙනවද කියල. කෙලින්ම කික්යනවනම් මට මල්ලිගෙ එකේ speed එක අඩු කරන්න ඔනෙ මම download කරන වෙලාවට :yes:
  9. jimpappaa

    Expographic ගැන පොඩි උදව්වක්

    Expographic ගැන පොඩි උදව්වක් මචංලා Expographic (http://www.expo-graphic.com/) එකෙන් Credit Card වලින් Online පොත් order කරල ගෙන්න ගත්තු අය ඉන්නවද? මට පොඩ්ඩක් කියනවද කොහොමද වැඩේ කියල. එහෙම ගන්න එක ආරක්ෂිතද? ඉක්මනටම පොත ගෙදරට එනවද? සාමාන්‍ය තැපෑලෙන්මද එවන්නෙ?
  10. jimpappaa

    Stock Market "bartleet" උදව්

    මචන් Stock Market එකේ bartleet කියන Broker එක්ක වැඩ කරන්නෙ කවුද? මට උන්ගෙ site එකත් එක්ක පොඩි ප්‍රශ්නයක් වෙලා තියෙනව. මම account ඒකට log වෙන්න හදනකොට "You have already logged in from another machine. Please logout from the existing session" කියන එක එනව. වෙන machine එකකින් log වෙලත් නෑ. දන්න...
  11. jimpappaa

    Wi-Fi HELP!!!!

    මචන්ලා කවුරු හරි දන්නවද normal Router එකකින් Wi-Fi signals out කරන්න පුලුවන් මොකක් හරි එකක් ගැන. මගෙ Router එක ලග ඉදල machine එක ලගට දුර වැඩි හින්ද දිගට wire එකක් අදින්න ඔනෙ. එහෙම නැතුව router එක ලගින්ම set කරන්න පුළුවන් මොකක් හරි ගැජ්මැටික් එකක් තියෙනවද Wi-Fi signals එතනින් out කරන. මට තියෙන්න...
  12. jimpappaa

    peo tv තියෙන අය උදව් කරන්න

    peo tv තියෙන අය උදව් කරන්න peo tv තියෙන කවුරුහරි මට ඒකෙ internet settings ටික හදන හැටි පොඩ්ඩක් කියල දෙනවඩ. SLT එකෙන් ඇවිල්ල settings හදල දීල ගියා. මම පණ්දිත වැඩ කරන්න ගිහිල්ල settings ටික delete උනා. පුලුවන් කෙනෙක් කියල දෙන්න ලොකු උදව්වක්.
  13. jimpappaa

    විල්පත්තු වල නවතින්න හොඳ හෝටල්???

    විල්පත්තු වල නවතින්න හොඳ හෝටල්??? විල්පත්තු වල නවතින්න හොඳ හෝටල් දන්න කවුරු හරි ඉන්නවනම් මට කියනවද කරුණාකරල. හැබැයි විල්පත්තු ඇතුලෙ තියෙන කෑම්ප් වගෙ ඒව නෙමයි. normal හෝටල්. Thankyou all
  14. jimpappaa

    A/L වල සහතිකය ගැන උදව්වක්

    A/L වල සහතිකය ගැන උදව්වක් මචන්ලා, මම මේ පාර A/L කලා Maths. මට තියෙන්නෙ C,S සහ chemistry වලට F :baffled::baffled:. ඒ කියන්න මම Fail :D:D:D(පුදුම සතුටක් තියෙන්නෙ හි..හී........). මට දැනගන්න ඕනෙ,Fail වුන අයටත් A/L සහතිකය ගන්න පුලුවන්ද කියල. මොකද මට Maths වලට C එකක් තියෙන හින්ද සහතිකයක් තියෙනවනම්...
  15. jimpappaa

    RMV එකේදි කන්න වෙන කට්ට

    RMV එකේදි කන්න වෙන කට්ට මේක මට දාන්න හිතුනෙ මම වේරහැර RMV එකට ගිහිල්ල දවසම කට්ට කෑවට පස්සෙයි. හොද වෙලාවට Mr. Perera ගෙ Post එක කලින් බලල ගිය හින්ද මට ගෙනියන්න ඕන දේවල් ගැන කිසිම ප්‍රශ්ණයක් උනේ නැහැ. හැබැයි මම එතෙන්ට ගියෙ 7.05 ට විතර. මම එතෙන්ට යනකොට Gate එකෙන් එළියෙ 50 දෙනෙක්ගෙ විතර පොඩි que...
  16. jimpappaa

    No gadgets

    සමහර අය වැඩි ගැජට් වලට කැමති නැහැනෙ. එහෙම අයට මේක හොඳයි
  17. jimpappaa

    කොහොමද සයිස් එක????

    කොහොමද සයිස් එක???? Rep +
  18. jimpappaa

    වැරදිලා ඇඳලද, හිතලම ඇඳලද ????

    වැරදිලා ඇඳලද, හිතලම ඇඳලද ????
  19. jimpappaa

    Turtle power

    මොනවයින්ද මේව හදල තියෙන්නෙ කියල බලන්න. අපිටත් පුළුවන් වෙයිද??? :confused::confused::confused::confused: Rep+
  20. jimpappaa

    RMV

    මචන්ලා මට පොඩ්ඩක් දන්න කෙනෙක් කියනවද ලයිසන් ගන්න වේරහැරට යනකොට වෛද්‍ය සහතිකයයි තව වෙන මොනවද ගෙනියන්න ඕනෙ???

    No contents