මචන්ලා කවුරු හරි දන්නවද normal Router එකකින් Wi-Fi signals out කරන්න පුලුවන් මොකක් හරි එකක් ගැන. මගෙ Router එක ලග ඉදල machine එක ලගට දුර වැඩි හින්ද දිගට wire එකක් අදින්න ඔනෙ. එහෙම නැතුව router එක ලගින්ම set කරන්න පුළුවන් මොකක් හරි ගැජ්මැටික් එකක් තියෙනවද Wi-Fi signals එතනින් out කරන. මට තියෙන්න peo tv connection එකක් හින්ද router එක tv එක ලගම තියෙන්න ඕනෙ. ආයෙත් Wi-Fi Router එකක් ගන්න එක වියදම් වැඩි හින්දයි වෙන විදිහක් ගැන බැලුවෙ.


