Negombo වල Beach එක ලග Hotels

jimpappaa

Active member
  • මචන්ල, මීගමුව පැත්තෙ beach එක ලග තියෙන හොද hotels මොනවඩ කියල කියපන්කො. 1 night එකකට ඉන්න, pool එකකුත් තියෙන හොද එකක්.
    price range එක නම් 8000-9000 වගෙ :D:D:D
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ගණන් නම් පුතා දන්නෙ නෑ. ගෝල්ඩි සෑන්ඩ්ස් බලපන්. ගණන් ශේප් මගෙ හිතේ :)
    කෝල් කරලා අහපන්. නම්බර්ස් හොයාගන. :D
    ජෙට්වින් සී, බ්ලු, බීච් ගණන් වැඩි මගෙ හිතේ :(