පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පරාජය කරමු...
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පරාජය කරමු... දයාබර සොයුර/සොයුරිය, කොතරම් බලසම්පන්න මායාවකටවත් යටපත් කළ නොහැකි සත්‍යයේ යුක්තියේ හඬ නැවත අවදි වෙමින් තිබේ. මින් පෙර නොවූ විරූ ලෙස වඩාත් වැඩි ශක්තියකින් ජවයකින් රටේ සුවහසක් ජනයාගේ අධ්‍යාපන හා සෞඛ්‍ය අයිතීන්...