පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පරාජය කරමු...

Jul 16, 2010
25
1
0
Colombo
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පරාජය කරමු...

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පරාජය කරමු... දයාබර සොයුර/සොයුරිය, කොතරම් බලසම්පන්න මායාවකටවත් යටපත් කළ නොහැකි සත්‍යයේ යුක්තියේ හඬ නැවත අවදි වෙමින් තිබේ. මින් පෙර නොවූ විරූ ලෙස වඩාත් වැඩි ශක්තියකින් ජවයකින් රටේ සුවහසක් ජනයාගේ අධ්‍යාපන හා සෞඛ්‍ය අයිතීන් රැක ගැනීම සඳහා ඉදිරියට ආ යුතුව තිබේ. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පරාජය කිරීම උදෙසා මේ දක්වා අප ගෙන ආ අරගලය තවමත් ජයග්‍රහණයේ ඉම දක්වා පැමිණ නැත. එවන් මොහොතක ඉදිරි ගමන් මඟ සීරුවෙන් තෝරා බේරා ගැනීම අප ඉදිරියේ ඇති ප්‍රබලම .......... http://imfsacsrilanka.blogspot.com/2010/07/blog-post_21.html
 

Godage

Member
Jun 3, 2009
4,658
795
0
Searching...
සහෝදරය,
ඔය වාක්‍යය සටන් පාඨයක් විදියට නම් හොදයි. නමුත් ප්‍රයෝගිකව කරන්න පුලුවන්ද............?
:( එහෙම පුලුවන්නම් හොදයි. :yes:
 

කාඩ රජා

Active member
  • Apr 23, 2010
    624
    32
    28
    සරල බාසාවෙන් කිව්වොත් ඕකට කියන්නේ "පැහැදිලි ඉරිසියාව" කියලයි.
    :frown::frown::frown::frown::frown::frown::frown::angry:
     
    • Like
    Reactions: nadun07

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,180
    20,785
    113
    හස්තිශෛලපුර
    machan uba sinhala neada ?
    think about how many money we can get to our country thorugh this machan?
    we can sell the education to other countries.And earn money. Then our country
    is getting richer and richer and don't you like that?

    :no::no::no::no::no::no::no:

    private campus daala tiyennet pitarata company wedi hariyak.... ewata giyat serama salli ape rate itiriwena kiyannat baha.........

    :yes::yes::yes::yes::yes:
     

    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    :no::no::no::no::no::no::no:

    private campus daala tiyennet pitarata company wedi hariyak.... ewata giyat serama salli ape rate itiriwena kiyannat baha.........

    :yes::yes::yes::yes::yes:

    mekane machan me rate thiyena hama buisness 1k ma me rate ayage newei neda. wena ratawal wala aya awilla mehe aayojanaya karanawa.tikak hithala balanna private uni open wenawa kiyanne jobs kochcharak athi wenawada. aa wagema aa uni govrnment 1 ta tax 1k gewannath ona. salli labanawa kiyanne okata. nathuwa 1 student kenek gen 5 M gaththoth aa 5 M ma sri lankawata kiyana 1 newe. thawa dan thiyena me saamakaami parisareth ekka dakunu aasiyawe igenaganna wadath sudusu parisarayak thiyena ratak vidiyata apita namak hadaganna puluwan nan dakunu aasiyawen godak students la apita mehe genna gannath puluwan. direct or indirect me hama 1n ma rata ta income 1k enne.
     

    DRUGS

    Member
    Nov 19, 2007
    1,918
    12
    0
    JAFFNA
    කාඩ රජා;7943619 said:
    සරල බාසාවෙන් කිව්වොත් ඕකට කියන්නේ "පැහැදිලි ඉරිසියාව" කියලයි.
    :frown::frown::frown::frown::frown::frown::frown::angry:
    :yes::yes::yes::yes:

    100% agreed:yes:
     

    charith_nim

    Member
    Apr 29, 2010
    233
    8
    0
    39
    ඕයි තමුසෙලා ඔය කෑම්පස් එකට යවලා උගන්නන්න සල්ලි වියද0 කරන්නේ අපි. උඹලා ඉගෙන ගන්නේ අපි දුක් මහන්සියෙන් හම්බ කරන තුට්ටු දෙකට tax ගහලා. උඹලා රෙද්ද උස්සගෙන කෑගහුවට campus එකෙන් out උනාට පස්සේ උඹල කරන්නෙත් සල්ලි වලට දුප්පත් මිනිස්සුන්ට බෙහෙත් විකුනන එක නේද?? උඹලගෙ ඔය සමානාත්මතාවය පීඩිත පන්තිය ගෑන කෑක්කුම තියෙන්නෙ ඔකේ ඉන්නකන් විතරයි. අපි උඹලා වෙනුවෙන් වියද0 කරන සල්ලි වලට උඹලා ණයයි. අනිත් මිනිස්සුන්ට පව් දෙන්නෙ නෑතුව campus ගියාන0 වෑඩේ කරගෙන එලියට වරෙල්ලා
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,163
    3,167
    113
    උදුල් ප්‍රෙමරත්ත්න කියන්න හත්ත් පාරක් විභගෙ අසමත් වෙල ආන්ඩුවට රුපියල් ලක්ශ තිහක විතර පාඩු කරපු මහ කාලකන්නියෙක්!!! ඔව ඔකගෙ නීති තමඉ...