මේ ගැන ඔයාල දන්නවද?
මචන්ල මට ජොබ් එකක් හොය ගන්න ඔනේ ,මේක මම කරන්නෙ සල්ලි ටිකක් හොයාගන්න මිසක් ස්ථීරව නෙමෙ,මම දැකල තියනව ලන්කාදීප පත්තරේ රැකියා ගන දාල තියනව එක එක කම්පැණි වල(බීම ,ජැම්,සොසිජස් අනන් මනන් වල ) ජොබ් තියනව කියල.පඩිය 38000 රැකියාව මත කියල.පුලුවන් කවෘ හරි කියනවද මෙව්වගෙ මේ තරම් ගෙවනවඩ...