Mekayi yaluwane Adsense wagee ekak develop kara ganna try ekak denawa.katahari puluwannam adasense gana mee yata thiyana prob walata udawwak denna
1.adsense Country target bolg karana kota contry target high pay keyword hoya ganne kohomada?
2.WP or blogspot da rank karanan leesi(SEO)
3. Article blog ekak witharak athda?
4.Article site ekak akaranawanam keyword walata api blog eka hadanne kohomada?
5.thawa danna deyak thiyenawanam kiyala denna
1)
https://adwords.google.com එකට ගිහින් ටූල්ස් වල KeywordPlanner ekata yanna.
ඔය ඇරෝ එකෙන් පෙන්නන එකට ගිහින් මම පෙන්නල තියෙන විදියට ෆිල්ටර් කරගන්න.(ඒක මම ෆිල්ටර් කරන සිස්ටම් එක.එක එක අය එක එක විදියට කරනවා.)
මම ෆිල්ටර් කරන්නෙ මෙහමයි
පලවැනි නම්බර් එකේ තියෙන කොටුවේ අපිට ඔනෙ සීඩ් කීවර්ඩ් එක එන්ටර් කරන්න ඔනේ.

දෙවැනි නම්බර් එකේ තියෙන කොටුවේ අපිට ඔනෙ ටාගට් කරන රටවල්

.මේකට මම නම් දාන්නේ USA විතරයි.ඔයාට ඔනේ නම් තව countries දා ගන්න.

ඇඩ්සෙන්ස් කරනවනම් USA සර්ච් වොලුයුම් එක තමා වැදගත්.
Keywords ෆිල්ටර් එකේ මම නම් හොයන්නේ 1000 වඩා search volume එකක් තියෙන Keywords.එක නිස ෆිල්ටර් එකට මම 999 දානව.1000 නොදා 999 දාන්නේ මටsearch volume එක 1000 තියෙන keywords ටික ඔනෙ නිසා.අපි 1000 දැම්මොත් 1000ට වඩා වැඩි ඒව එන්නේ.කරලම බලන්න එතකොට තේරෙයි.තව එකක් මම හොයන්නේ High competition keywords(KeywordPlanner eke).එ මොකද කීවොත් මේක Adwords එකෙ advertiserslata හදපු එකක්නේ. High competition කියන්නෙ හොදට අඩ්ස් තියෙනව කොටින්ම කීවොත්.
PS: නමුත් අපි තොර ගන්න Keywords වල difficulty එක වෙනම Analyze කරනව.ඒකට එක එක ටූල්ස් use කරනවා.එකේ competition එකයි මෙකෙ High competition එකයි දෙකක්.
ඊට පස්සේ ඒවි මෙහෙම රිසල්ට් ටිකක්.
ඒකෙන් keywords ideas කියන tab එකට ගියම ඔයාට රිලේටඩ් keywords පේනවා.ඕනේ නම් මම හදපු වගේ keywords group එකක් හදලා ඇඩ් කර ගන්න ඔය කැමති keywords.නැතිනම් ඔය keywords ඔක්කොම download කරලා Market Samurai OR ඒ වගේ keywords වල competition analyze කරන ටූල් එකකින් keywords rank කරන්න තියෙන difficulty එක analyze කර ගන්න.ඊට පස්සේ difficulty එක 30 අඩු ඒව ටික select කරගෙන rank කරන්න.
තෙරෙන්නේ නැති තැනක් තියෙනවනම් අහන්න.මගේ දැනුමට අනුව ඇත්තම කීවා.නමුත් මම නම් Keyword planner use කරන්නෙ හරිම අඩුවෙන්.නෑ වගේම තමා.
in my keyword researches i use scrapebox,Market Samurai or Long Tail Pro.mokada mewath keyword planner eken keywords gannawa.(scrapebox nam ne.eken ganne google suggestions)
High pay karana ewa macho keywordplanner eken cpc balapan.uda screebshots wala athi.
2) Go with WP
3) it depends on your keywords and how you are going to drive traffic
4) Perfect On page seo
keyword density eka 2+ word phrases wala 2% wada article wala epa.over optimize kaloth google penalty wadinawa.
thawa godak thiyenawa machan type karannath amarui.help ekak one nam ahapan.danna widiyata kiyala dennam
