1. PrinzeZTR

    Galkissa Beach -Mt Lavinia Beach

    machan la gal kissa hariye GF ekka gihin tikak nidahase katha karala indala endapuluwan hoda place 1k kiyapallako:):)
  2. PrinzeZTR

    මට ගොඩක් දුකයි. :(

    මට ගොඩක් දුකයි. :( මචන්ල මම ගොඩක් අදරේ කරන මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් දාල මට රට යන්ඩ වෙනව බන්. මට හුගක් දුකයි බන් ඒ ගෑන.මට එයා නෑතුව ඉන්ඩ බෑ. මට එයා ගෑන හුගක් විශ්වාසයි.ඒ උනාට එයාව තනියම දාල යන්ඩ දුකයි බන්. මට යන්ඩ බෑ කියල හිතෙනව බන් වෙලාවකට. ඒත් සල්ලි වියදම් කරපු නිස නොයත් බෑ.එයා නෑතුව අවුරුදු 2 ක්...
  3. PrinzeZTR

    Help ... හෙල්ප් ...

    මචන් ල මට වෑල්ලවත්ත Orchad Shopping Complex එකට යන හෑටි පොඩ්ඩක් කියපල්ලකො. ගාල්ල / පානදුර වගේ බස් වල ගියම හරිද? කොලඹ ඉදන් යන හෑටි කියපන්කෝ.කොටුව Station එක ගාව ඉදන් යන්නේ කොහොමද කියපන්කො.:D:D
  4. PrinzeZTR

    iphone 3gs help

    machan la mage iphone 3gs eke os eka corrupt wela on karama "connect to itunes" kiyana message eka watila thiyenne nikamma resrat wenawa itunes walata connect karala restore karoth hari yai machnla restore karama aye install wenne iOS 5 machnala mata help ekak diyallako meka hadaganda :(
  5. PrinzeZTR

    අවOක ආදරේද? සල්ලිද?

    අවOක ආදරේද? සල්ලිද? මචන් උබලට මතක ඈති මම කලින් ත්‍රේඩ් 1ක් ඩෑම්ම උබලගෙන උදව්වක් ඉල්ලලා. එදා උබල එක එක ඒව මට කීව.උබල කියපු නිසා මන් කෙල්ලගෙ ගෙදරින් ඈහුව. ගෙදරින් මට කෑමති නෑ මම වෙන ආගමක හින්ද :( එයාව marry කරවන්ඩලු ඉන්නේ එයගෙ අප්පච්චිගේ යාලුවෙකුගේ පුතෙකුට. :( මන් මචන් තව මාසයකින් විතර වෙන රටකට...
  6. PrinzeZTR

    ලොකු ප්‍රශ්නයක් !!!!

    ලොකු ප්‍රශ්නයක් !!!! කට්ටිය මට ලොකු ප්‍රශ්නයක් තියේයි බන්. මන් කෙල්ලෙකුට සිරා ලව් කරනව.කෙල්ලත් මට සිරා ලව්.අපි දෙන්න දෑන් අවුරුදු 5ක් යාලු වෙලා. එයලගේ ගෙදරින් නන් මට කොහොමත්ම කෑමති නෑ. අපෙ ගෙදරින් නන් එහෙම ප්‍රශ්නයක් නෑ.ඒත් තාම වෑඩි කෑමතතකුත් නෑ. මන් දෑනට බ් c ස් කරන ගමන් පොඩි ජොබ් 1ක් කරනව...
  7. PrinzeZTR

    MAS Holding ~ Thulhiriya ?

    යාලුවනෙ MAS Holding - Thulhiriya Branch 1 වෑඩ කරන කවුරුහරි කෙනෙක් ඉන්නවද එලකිරි එකේ.එහෙම කෙනෙක් ඉන්නව නන් කියනවද ? මට පොඩි උදව්වක් කරනවද ?
  8. PrinzeZTR

    Help ~ කුළ ~ Help

    මචන්ල මට පොඩි උදවුවක් කරපල්ලකො...මේ ජයලත් පේඩිගේ කියල එන්නෙ කොයි කුලේ එවුන්ටඩ බන්..මේ රෙද්දේ කුලේ මොකද්ද කියපල්ල්කො දන්න එකෙක්.... ජයලත් පේඩිගේ
  9. PrinzeZTR

    RS Acc to sell

    yaluwane man gawa rs acc 1k thiyei 10 valid ekak eka man sell karanawa rs 30 kata 4n ekata salli euwama athi[mobitel] 60 k ewapan security code ekath dennan katahari one nan mata pm karanna menna screen shot ekak

    No contents