මචන් ල මට වෑල්ලවත්ත Orchad Shopping Complex එකට යන හෑටි පොඩ්ඩක් කියපල්ලකො. ගාල්ල / පානදුර වගේ බස් වල ගියම හරිද? කොලඹ ඉදන් යන හෑටි කියපන්කෝ.කොටුව Station එක ගාව ඉදන් යන්නේ කොහොමද කියපන්කො.:D:D