1. rasikadarshi

    සුන්දර මාදුගඟේ බෝට්ටු සෆාරි

    - සුන්දර මාදුගඟේ බෝට්ටු සෆාරි - එක දවසින් ගිහින් එන්න පුලුවන් ලස්සන ට්‍රිප් එකක් දකුණු පළාතේ බලපියටි ප්‍රදේශයේ පිහිටා ඇති මාදුගග, ලංකාවේ පරිසර හා ජෛව විවිධත්වය ගැන උනන්දුවක්දක්වන අයගේත්, නිස්කලංකව විචිත්‍ර දසුන් මැද විවේකය ගෙවන්න කැමති අයගේත් අවධානය දිනාගත් සංචාරක කළාපයක් කිව්වොත් ඒක වැරදි...
  2. rasikadarshi

    ගැරඩි ඇල්ල ගැන මේ ලස්සන ඉතිහාස කතාව අහලා තියෙනවාද??

    ගැරඩි ඇල්ල ගැන මේ ලස්සන ඉතිහාස කතාව අහලා තියෙනවාද?? ගොඩක් දෙනෙක් දන්නේ මේ ඇල්ලට මේ නම වැටුනේ මේ ඇල්ල ගැරඩියෙක් ආකාරයට ගලා බසින නිසා කියලනේ... හැබැයි ඔයාලා නොදන්න තව කතාවකුත් තියෙනවා... කියවලා බලන්නකෝ මේ link එකේ ඇති විස්තරේ මෙතන
  3. rasikadarshi

    Grass Seeds.....

    Machan e bay eken lankawata grass seeds gennana puluwanda. Ehema gennana hodanam monada ban goda grass home garden ekakata genna ganna hadanne
  4. rasikadarshi

    WinRAR help......

    Machan awududu ganakata kalin lock karapu mage Rar file ekak password eka mataka ne. Puluwan kenek kiyapalla mama eka open karaganna widiyak gana....
  5. rasikadarshi

    ebay help.....

    Machanla... Mage lumia 625 ekawetila display crack una. Mama display ekK ebay eken gennannadA kiyala adahasak tiyanawa.. Kawuru haru ebay gennwana kenek innawanam hoda part ekak genna gannawanam kiyak weida. Puluwan kenek innawanam hoda part deka thunaka link ekak danawana . Godak loku udawwak...
  6. rasikadarshi

    house plan

    Machanla umbala dawa tiyenawanam house plan desing tikak diyallak (thani tattuwe)
  7. rasikadarshi

    Wanted... Pulser 150

    umbala danna adunana tanaka hari umbalage gawa hari pulser 150 (2012-2013) ekak sale karanna tiyanawa nam PM park dapalla .... Hebei aspa ganan nam danna epa machalaaaa:rofl::rofl:
  8. rasikadarshi

    Nokia Here Drive

    Machan Nokia lumia 625 ekakata here drive + eka suppot karanawada eka ganna puluwan link ekak tiyanawada ban......
  9. rasikadarshi

    30000 කට වගේ ගන්න phone එකක්....

    30000 කට වගේ ගන්න phone එකක්.... මචන්ලා 30000 වගේ ගන්න හොද phone එකක් කියපල්ලකෝ Cradit Card එකෙන් ගෙවන්න තමා ගන්න ඉන්නේ sure තැනක් තියනවනම් කියපල්ලා......
  10. rasikadarshi

    ස්ටේජ් එකක් ගහන්න යන්නේ ඒ සම්බන්ධ කවුරු හ&#351

    ස්ටේජ් එකක් ගහන්න යන්නේ ඒ සම්බන්ධ කවුරු හ&#351 adi 40 30 diga palala rawumata tiyana stage ekakata ta yana wiyadama awashya badu ekka ewapalla yana kaleth ona try ekak dennam aragena denna contract eka mage yaluwekke wedak
  11. rasikadarshi

    අලව්ව, පොල්ගහවෙල අයගෙන් උදව්වක්.........

    අලව්ව, පොල්ගහවෙල අයගෙන් උදව්වක්......... මචන්, මට පොඩි ගෙයක් ඕන වෙලා තියනවා (station එකට කිට්ටු වෙන තරමට හොදයි.) හැබැයි වෙනම තියන එකක්.... ලොකු එකක් නම් එපා එක කාමරයයි කුස්සියයි උනත් කමක් නැහැ.... 3000- 5000 අතර වෙන්න ඕනි..... ආරක්‍ෂිත වගේම පිරිසිදුනම් වඩාත් හොදයි ...... තැනක් දන්නවනම් pm...
  12. rasikadarshi

    හැමෝගෙන්ම උදව්වක් ඕනි.... දෙයක් දැනගන්න...

    හැමෝගෙන්ම උදව්වක් ඕනි.... දෙයක් දැනගන්න... මේකයි මචන් මගේ නෑදෑ කෙනෙක් hospital එකේ හිටියා සතියක් විතර discharge වෙද්දී medical report එකක් දීල තියනවා card එකක් දීලා තියනවා. අවුල කියන්නේ මේ card ඒක missing වෙලා... ඉස්සරහට මේ report ඒක අනිවා ඕන වෙනවා...... මේක ආයෙමත් hospital එකෙන් ගන්න පුළුවන්ද...
  13. rasikadarshi

    Nokia(Windows Mobile) Apps .......Thread

    හැමෝම Android ගැන Thread දාන නිසා මම දන්නා හිතුවා Nokia (Windows Mobile) Apps ගැන හැමෝම දන්නා තොරතුරු බෙදාගන්න තැනක් හදන්න..... කැමති ඕනම කෙනෙක් Andorid Apps වලට සමාන Windows Apps ගැන දන්නවනම් ඔන්න අවස්ථාවක් හැමෝම එක්ක බෙදාගන්න......
  14. rasikadarshi

    Printer help.....

    මචන් මම ලැප් එකට windows 8.1 දැම්මා. ඒකට දැම්මේ office 2010 මචන් ප්‍රින්ට් ගන්නේ Kyocera Taskafa 180 use කරලා. හැබැයි මචන් office pkg එකකින්වත් ප්‍රින්ට් කරාට එන්නේ Blank pages අනිත් apilication වලින් අවුලක් නැ. කොහොමද බන් හදාගන්නේ..... :sorry::sorry::sorry::sorry::sorry: මේක හින්දා අඩන්න වෙලා...
  15. rasikadarshi

    තවත් එක් වීරයෙක්........

    තවත් එක් වීරයෙක්........ :P:P:P https://www.facebook.com/sadun.malwaththa
  16. rasikadarshi

    පොල්ගහවෙල මහමෙව්නාව ගැන...........

    පොල්ගහවෙල මහමෙව්නාව ගැන........... මචන්ලා පොල්ගහවෙල මහමෙව්නාවට ඉරිදට යන්න දෙනවද?
  17. rasikadarshi

    ඊළඟ මහේල...

    ඊළඟ මහේල...අශාන් ප්‍රියන්ජන් මොකද හිතෙන්නේ.....?
  18. rasikadarshi

    ක්‍රිකට් ලෝකයේ කැමැතිම ක්‍රීඩකයා ...........

    ක්‍රිකට් ලෝකයේ කැමැතිම ක්‍රීඩකයා ........... දාමු බලන්න උඹලගේ කැමැතිම ක්‍රිකට් ක්‍රීඩකයා කවුද කියලා .........පින්තූරෙකුත් එක්කම (හැබැයි එක්කෙනයි හැබැයි ශ්‍රී ලංකික ක්‍රීඩකයෙක් වෙන්න බැහැ) මේ මගේ No.1 Mark Boucher
  19. rasikadarshi

    ක්‍රිකට් ලෝකයේ අකමැතිම ක්‍රීඩකයා ...........

    ක්‍රිකට් ලෝකයේ අකමැතිම ක්‍රීඩකයා ........... දාමු බලන්න උඹලගේ අකමැතිම ක්‍රිකට් ක්‍රීඩකයා කවුද කියලා .........පින්තූරෙකුත් එක්කම (හැබැයි එක්කෙනයි) මේ ඉන්නේ මම දැනට අකමැතිම No: 1 Mitchell Johnson
  20. rasikadarshi

    හිනා කාල පණ යනවා

    හිනා කාල පණ යනවා http://www.islandcricket.lk/videos/sri-lanka/cricket/kumar-sangakkara-funny-run-out-attempt

    No contents