සුන්දර මාදුගඟේ බෝට්ටු සෆාරි

rasikadarshi

Active member
  • Jul 31, 2010
    731
    160
    43
    - සුන්දර මාදුගඟේ බෝට්ටු සෆාරි

    - එක දවසින් ගිහින් එන්න පුලුවන් ලස්සන ට්‍රිප් එකක්

    දකුණු පළාතේ බලපියටි ප්‍රදේශයේ පිහිටා ඇති මාදුගග, ලංකාවේ පරිසර හා ජෛව විවිධත්වය ගැන උනන්දුවක්දක්වන අයගේත්, නිස්කලංකව විචිත්‍ර දසුන් මැද විවේකය ගෙවන්න කැමති අයගේත් අවධානය දිනාගත් සංචාරක කළාපයක් කිව්වොත් ඒක වැරදි නැහැ.

    ගංගා නම් ලංකාවේ ඕනැ තරම් තියෙන්නේ කියලා අපිට හිතන්නත් පුලුවනි. ඒත් ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ කඳු මුදුනකින් පටන් අරගෙන සැතපුම් හයක් පමණ කෙටි දුරක් ගෙවාගෙන පැමිණෙන මාදුගග ලංකාවට මෙතරම් වැදගත් වන්නේත්, එය දෙස් විදෙස් සංචාරකයන්ගේ සිත් මෙතරම් ඇද බැඳ ගන්නේත් මන්දැයි කිසිවෙක් කල්පනා කරන්නත් පුලුවනි. ඒ ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ.
    දූපත් රැසක්.

    සම්පූර්ණ සටහන සඳහා link එකට යන්න. https://thothenna.lk/maadu-river/
     
    Last edited: