1. sampathdrc

    Logitech Z623 සබ්ෆවූර් රෙපෙයාර්

    මේක හදාගන්න හොද තැනක් කියන්න කව්රු හරි
  2. sampathdrc

    CUPID මෝල් පෙත්ත

    Cupid set wenne na oluwa kakkumak enawa.wena monawada thiyenne hoda tablets
  3. sampathdrc

    මචංල මේක ගන්න තැනක් කියන්නකෝ

    මචංල මේක ගන්න තැනක් කියන්නකෝ,කොටුවෙ බැලුව හොයාගන්න බැරි උනා.ඕන්ලයින් ගෙන්න ගන්න මේකට කියන නම දන්නේ නෑ,දන්න කෙනෙක් උදව් කරන්න
  4. sampathdrc

    Alibaba eken gaththu badu tikak lankawata genna ganne kohomada

    Machanla alibaba eken badu wagayak ganna hadanne,e tika lankawata genna ganna shipping company ekak set kara ganne kohomda kiyanna.1st time thama mama me patan ganna yanne
  5. sampathdrc

    Marriage proposal

    Marriage proposal තියන හොද website එකක් කියන්නකෝ දන්න කට්ටිය
  6. sampathdrc

    බස් හෙල්ප්

    නිට්ටඹුව ඉදල දංකොටුවට යන්න මොකක්ද ගන්න ඕනි බස් එක
  7. sampathdrc

    PETTAH LANE GUIDE THREAD

    ARA PETTAH WALA LANE TIKA GANA WISTHARA DALA THIBUNA THRED EKA HOYALA DENNAKO...:confused::confused::confused:
  8. sampathdrc

    SUZUKI ALTO 2015 FOR SALE

    2nd owner Power shutter Central lock Reverse sensor Door Visers Full under carpet Sheet Covers New Battery Spare Wheel Not Used license Insurance up to date Interior and exterior Superb Condition Accident free Quick Sale PRICE 1750000/= negotiable CALL FOR MORE DETAILS 0777 28 78 79
  9. sampathdrc

    Dialog 4G Routers Offer 2018 - 1450/=ONLY FOR BR(business registration) CUSTOMERS

    Dialog 4G Routers Offer 1450/= ONLY FOR BR(business registration) CUSTOMERS 16 GB (DAY TIME 8 + NIGHT TIME 8)+ 10% Bonus Data---- RentalRs.600.00 30 GB (DAY TIME 15 + NIGHT TIME 15)+ 10% Bonus Data---- Rental Rs.900.00 60 GB (DAY TIME 30 + NIGHT TIME 30)+ 10% Bonus Data---- Rental...
  10. sampathdrc

    ලිංගික ගැටළුවක්

    ලිංගික ගැටළුවක් ක්ෂණික මෝචනය ශිෂ්ණය ප්රාණවත්වීමේ දුබලතා ලිංගික අප්‍රාණිකත්වය ලිංගික බෙලහීනතාවය මෙන්න මේ වගේ රෝග වලට Channel කරන්න ඕනි Doctors ලට කියන නම මොකක්ද..?
  11. sampathdrc

    urgent urgent urgent urgent urgent

    Rathnapura town eka awatin bodimak hoyala deepallako machanla,single room 1 person no sharing
  12. sampathdrc

    Dialog eke wada karana aya kawda inne??

    Machanla Dialog eke Enterprise Sales Small & Medium Business eke work karana kawru hari innwada.podi wisthara tikak dana ganna oni:):)
  13. sampathdrc

    Film download karanna hoda site ekak

    www.shaanig.com ekatah wade dunnane:angry::angry::angry::angry:.dan film download karanna hoda site ekak kiyapalla machanla:yes::yes::yes:
  14. sampathdrc

    Ebay refund ප්‍රශ්නයක්

    මචංල මම ebay එකෙන් බඩුවක් order කරලා ඒක හරි නෑ කියල හිතුන නිසා එවලේම order එක cancel කලා.paypal account එකේ සල්ලි තිබුනෙ නැති නිසා debit card එකෙන් තමයි pay කලේ.මට දැනගන්න ඕනි මගේ සල්ලි ටික ආපහු account ඒකට refund කරයිද ebay එකෙන්..??:confused::confused::confused:
  15. sampathdrc

    film download karanna web site ekak...

    http://www.shaanig.com] down wela wage.dan film dowload karanna site ekak kiyapallakoo
  16. sampathdrc

    Laptop repair place help!!

    Laptop ekak repair kara ganna colombo wala hoda place ekak kiyanna machanla..
  17. sampathdrc

    මචංලා කිරියේ අලුතින් ගෙවල් හදපු කට්ටියගෙ

    මචංලා කිරියේ අලුතින් ගෙවල් හදපු කට්ටියගෙ මම ගෙයක් හැදුව.දැන් ඉතිරි වෙලා තියෙන්නෙ දොරවල් ජනෙල් දාන්න.ඉන්ටෙර්නෙට් එකේ බැලුව බැලුව හොද සයිට් එකක් හොයා ගන්න බැරි උනා ලස්සන ඩිසයින් තියන.මට හොද ෆොටෝ ටිකක් දෙන්නකෝ ඔයාලගේ ගෙවල් වල දාල තියන දොරවල් ජනෙල් වල ඩිසයින් වල.ලොකු උදව්වක් :):):yes::yes:
  18. sampathdrc

    Dialog TV GO

    Dialog TV GO iphone app eka data charge wenne nathuwa balanna barida.e kiwwe daily rental wage.
  19. sampathdrc

    HSBC help

    HSBC වැඩ කරන අය කව්ද ඉන්නෙ, Junior Banking Assistant Banking Associate vacancies දාල තියනව.Applyකරන්න කියල හැදුවෙ.පොඩ්ඩක් මේ දෙක ගැන විස්තර කියල දෙන්න දන්න කෙනක්.ලොකු උදව්වක්.
  20. sampathdrc

    Help Help Help!!

    Machanla hoda Genito Urinary Surgeon kenek channel kara ganna thanak kiyapallako.loku udawwak

    No contents